තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ
නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට නියෝග කළ පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.
මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර 16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට මිලට ගෙන ඇතත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට අපොසත් වී යැයි නඩේසන්ට එරෙහිව නඩු පවරන බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.
සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.
නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.
- http://www.lankadeepa.lk/index.php/top_story/468727

– ඉඩම විකුණන්නැයි ඉල්ලීමක්