හොරු අල්ලමු...............
වරෙන් මචං ඇතුලට.....................................................................................................................................................................................................................................................................................................................................
මේකයි මචන්ලා සීන් එක මගේ ගෙයක් තියෙනවා කොලබින් පිට අනුරපුරේ පැත්තට වෙන්න. අපේ පව්ලම කොලබ නිසා වහලදාල තියෙන්නෙ. මාසෙකට සැරයක් වගේ තමා යැවෙන්නෙ. මට තියෙන අවුල බං වටේ ඉන්න එවුන් එච්චර ශුවර් කරන්න අමාරුයි. එක පාරක් හොරකමකුත් උනා
.
මම හිතුවා CCTV කැමරා සෙට් එකක් හයි කරන්න. මගේ බජට් එක උපරිම 15000 යි. උබල දන්න හොද බ්රෑන්ඩ් එකක් තියෙනවද ? හයිකරගන්න හිතුවෙත් මමයි. ඒ හින්ද ඔය ගාන ඇතුලත උබල දන්න හොද බ්රෑන්ඩ් එකක් තියෙනවනම් කියනවද
. යුසර් friendly වෙන්න ඕන සහ රාත් හොදට පෙනෙන්න ඕන.... බම්ප් එකක් දාලවත් සප් එකක් දීපල්ලා.
වරෙන් මචං ඇතුලට.....................................................................................................................................................................................................................................................................................................................................
මේකයි මචන්ලා සීන් එක මගේ ගෙයක් තියෙනවා කොලබින් පිට අනුරපුරේ පැත්තට වෙන්න. අපේ පව්ලම කොලබ නිසා වහලදාල තියෙන්නෙ. මාසෙකට සැරයක් වගේ තමා යැවෙන්නෙ. මට තියෙන අවුල බං වටේ ඉන්න එවුන් එච්චර ශුවර් කරන්න අමාරුයි. එක පාරක් හොරකමකුත් උනා
.මම හිතුවා CCTV කැමරා සෙට් එකක් හයි කරන්න. මගේ බජට් එක උපරිම 15000 යි. උබල දන්න හොද බ්රෑන්ඩ් එකක් තියෙනවද ? හයිකරගන්න හිතුවෙත් මමයි. ඒ හින්ද ඔය ගාන ඇතුලත උබල දන්න හොද බ්රෑන්ඩ් එකක් තියෙනවනම් කියනවද