හොරු අල්ලමු...............

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හොරු අල්ලමු...............

    වරෙන් මචං ඇතුලට.....................................................................................................................................................................................................................................................................................................................................

    මේකයි මචන්ලා සීන් එක මගේ ගෙයක් තියෙනවා කොලබින් පිට අනුරපුරේ පැත්තට වෙන්න. අපේ පව්ලම කොලබ නිසා වහලදාල තියෙන්නෙ. මාසෙකට සැරයක් වගේ තමා යැවෙන්නෙ. මට තියෙන අවුල බං වටේ ඉන්න එවුන් එච්චර ශුවර් කරන්න අමාරුයි. එක පාරක් හොරකමකුත් උනා :angry: .

    මම හිතුවා CCTV කැමරා සෙට් එකක් හයි කරන්න. මගේ බජට් එක උපරිම 15000 යි. උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? හයිකරගන්න හිතුවෙත් මමයි. ඒ හින්ද ඔය ගාන ඇතුලත උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් කියනවද :confused: . යුසර් friendly වෙන්න ඕන සහ රාත් හොදට පෙනෙන්න ඕන.... බම්ප් එකක් දාලවත් සප් එකක් දීපල්ලා
    .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    up up
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    15ට නම් කැමරා දාලා ස්ට්‍රිමිනුත් නම් අමාරු වෙයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වරෙන් මචං ඇතුලට.....................................................................................................................................................................................................................................................................................................................................

    මේකයි මචන්ලා සීන් එක මගේ ගෙයක් තියෙනවා කොලබින් පිට අනුරපුරේ පැත්තට වෙන්න. අපේ පව්ලම කොලබ නිසා වහලදාල තියෙන්නෙ. මාසෙකට සැරයක් වගේ තමා යැවෙන්නෙ. මට තියෙන අවුල බං වටේ ඉන්න එවුන් එච්චර ශුවර් කරන්න අමාරුයි. එක පාරක් හොරකමකුත් උනා :angry: .

    මම හිතුවා CCTV කැමරා සෙට් එකක් හයි කරන්න. මගේ බජට් එක උපරිම 15000 යි. උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? හයිකරගන්න හිතුවෙත් මමයි. ඒ හින්ද ඔය ගාන ඇතුලත උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් කියනවද :confused: . යුසර් friendly වෙන්න ඕන සහ රාත් හොදට පෙනෙන්න ඕන.... බම්ප් එකක් දාලවත් සප් එකක් දීපල්ලා
    .

    පොඩි idea එකක් උඹට දෙන්නන්. Camera වගේම anti-theft(burglar) system එහෙමත් තියෙනවා.
    https://www.ebay.com/itm/KERUI-W18-...hash=item2ef3a15495:m:m22_Sgg0D3LI4_bUd1OQ-Sw
    15000 කින් නං ඔක්කොම කරන්න අමාරු වෙයි කොහොමත්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    වරෙන් මචං ඇතුලට.....................................................................................................................................................................................................................................................................................................................................

    මේකයි මචන්ලා සීන් එක මගේ ගෙයක් තියෙනවා කොලබින් පිට අනුරපුරේ පැත්තට වෙන්න. අපේ පව්ලම කොලබ නිසා වහලදාල තියෙන්නෙ. මාසෙකට සැරයක් වගේ තමා යැවෙන්නෙ. මට තියෙන අවුල බං වටේ ඉන්න එවුන් එච්චර ශුවර් කරන්න අමාරුයි. එක පාරක් හොරකමකුත් උනා :angry: .

    මම හිතුවා CCTV කැමරා සෙට් එකක් හයි කරන්න. මගේ බජට් එක උපරිම 15000 යි. උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? හයිකරගන්න හිතුවෙත් මමයි. ඒ හින්ද ඔය ගාන ඇතුලත උබල දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් කියනවද :confused: . යුසර් friendly වෙන්න ඕන සහ රාත් හොදට පෙනෙන්න ඕන.... බම්ප් එකක් දාලවත් සප් එකක් දීපල්ලා
    .

    isellama oka galawan yai . anika kaurut natan maintain wennet na. anika current giyamat case, mehe indan balanna giyat internet router ananmanan case godai, anika 15kata karaganna kohomat ba.

    hodama wade ebay eken standalone cam ekak order karala ganin. kelinma sim eka damma wada karana eva, direct current and backup battery ekak built in tiyana ekak
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    15000 හොද brand camera නම් බැරි වෙයි මචන්.

    MKBHD channel එකේ තිබුනා පොඩි camera ජාතියක්. online එහෙම බලන්න පුළුවන්. පොඩ්ඩක් channel එකට එහෙම ගිහිල්ලා බලන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ගත්තා කොටුවෙන්. ඔය ගාණට නම් අමාරුයි බං. 25k 30k යැයි 4 camera දන්නවා නම්.