අපේ බල්ලා ඉන්න කම් හොරෙක් තියා නෑදෑයෙක්වත් එන්නේ නෑඅපේ ගේ ලග ගෙවල් දෙක තුනක හොරු පැනලා තිබ්බා එත් අපේ ගෙදරට කිසිම අවුලක් වෙලා නෑ.
බල්ලා හොදයි සැර නම් ...
අපේ බල්ලා ඉන්න කම් හොරෙක් තියා නෑදෑයෙක්වත් එන්නේ නෑඅපේ ගේ ලග ගෙවල් දෙක තුනක හොරු පැනලා තිබ්බා එත් අපේ ගෙදරට කිසිම අවුලක් වෙලා නෑ.
![]()
මේකට නම් දුක හිතුන බන්.. මොන තරම් වරදක් කරත් මම නම් කවදාවත් මේ වගෙ කිසිම කෙනෙකුට කරන්නෙ නැ මචන්.. උන් කරන දේවල් උන්ටම කර්මාඅනුරූපීව ලැබෙයි..

3. ගෙදරට ඇතුලුවීමට හා පිටවීමට ඇති සියලු දොරවල් ඉබි යතුරු දමා වසා දමා යතුරු ගලවා වෙනත් ස්ථානයක තබන්න. කිසිදු විටක ඒවා දොර කටේ නොතබන්න. වහලෙන් බැස්සද, ජනේලෙන් ඇතුල් වුවද ඔවුන් පිටවීමට භාවිතා කරන්නේ දොරකි.
හොරෙක් අවොත් උඋට දොර අරගෙන යන්න යතුර කටේම තියපන්
නැතිනම් උ ගෙදර ඉන්න උන්ට ත් මොනවා හරි කරලා යන්නේ
හොරෙක් ගේ ඇතුලේ ඉන්න බව දැනුනොත් මොකක් හිරැ සද්දයක් කරලා නකිටින්නේ නැතිව ඉඳපන් .. එතකොට ඌ පැනල යාවි.. අද කාලේ හොරු නිකන් එන්නේ නැහැ .. උන් අතේ පිහියක් හරි අරන් එන්නේ.. අපිව දැක්කොත් උ කොටලා මිසක් නිකන් මාරු වෙන්නේ නැහැ... ඉතින් මොකටද වටිනා ජිවිත බිල්ලට දීලා දරු පවුල් අනාත කරන්නේ ?
මම නම් කටේම යතුර තියනව.. අවොත් අරගෙන එලියට පල කියල...
නැති වෙන දෙයක් අපහු අර ගන්න පුළුවන් නමුත් ජිවිතයක් නැති උනොත් ගන්න පුළුවන් ද ?
මගේ ගෙදර වටිනා කියල දෙකට තියන්නේ ලැප් එකයි කැමරාවයි විතරයි බන්
ඔව්. ඇත්ත කතාව .යතුර තියන එකේ සහ නැති එකේ තියෙනවා.
යතුර නැති උනොත් හොරා ගෙට ඇතුළු වෙද්දී වෙන යතුරක් දාලා try කරන්න පුළුවන් නිසා එහෙම අවාසියකුත් තියෙනවා.
හැබැයි ඉතින් ආපු එකා ඕන දෙයක් අරන් යන්න කියන එකට නම් එකඟ වෙන්න අමාරුයි.
තම තමන්ට ආරක්ෂා කරන්න තියෙන දේවල් අනුව තමයි ඒක තීරණය වෙන්නේ ...
හොර කම පැත්තක තියමු ....
ස්ත්රී දුෂකයෙක් ඇවිත් තනියම කාමරේක ඉන්න ගැණු කෙනෙක් දුෂණය කරලා යන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතුව.
ගෙදර කවුරුවත් නැති වෙලාවක් නම් යතුරු දොර කටේ තියන්න එපා ..


බැහැ, ඒත් මැරෙන්න එකක් දීලා පස්සෙ කියන්න පුළුවන් කරුවලේ තුවක්කුවක් ගන්නවා වගේ දැක්කෙහොරෙක් පැන්නොත්, පැනල අහු උනොත් සෙත්තපෝච්චි වෙන්නම දෙන්න.
මචං මම දන්න විදියටනම් අපරාධකරුවෙකුට එරෙහිව උපරිම බලය යොදවන්න බෑ

උඹ ඔය කතා කරන්නෙ යතුර දොරේ එළිය පැත්තෙන් යතුරු කටේ තියෙනවා කිව්වා කියලා හිතා ගෙනද?![]()