හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී
හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවති පොල් ගැසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය සොරාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ද නිවේදනය කළ අතර පසුව මන්ත්‍රීවරයාගේ ඇතුළු තවත් පසුම්බි දෙකක් අවන්හලක තිබී සොයා ගත් බව වාර්තා වනවා.
- http://offair.nethfm.com/article/33213
හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට
උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.
සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.
හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
- http://www.lankadeepa.lk/index.php/articles/383316

Last edited: