හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී

monson

Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී

    හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී :lol:

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවති පොල් ගැසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය සොරාගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ද නිවේදනය කළ අතර පසුව මන්ත්‍රීවරයාගේ ඇතුළු තවත් පසුම්බි දෙකක් අවන්හලක තිබී සොයා ගත් බව වාර්තා වනවා.


    - http://offair.nethfm.com/article/33213

    හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට

    Copy-of-12654188_1000104183380393_3138835799716390620_n.jpg


    උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

    මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.

    සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.

    හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.


    - http://www.lankadeepa.lk/index.php/articles/383316
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    Sri Lanka pickpockets rob nut crooks

    By Our Police Correspondent
    Feb 06, 2016 16:49 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Dozens of politicians and their supporters had their pockets picked while they dashed coconuts at the Seenigama temple to invoke curses on the police Financial Crimes Investigation Division (FCID), officials said Saturday.

    The mass coconut dashing was off to an inauspicious start when police arrested three people who had allegedly stolen coconuts from a nearby plantation to be used at the unorthodox ritual.

    Meanwhile, the organisers of the mass-curse event used loud speakers to appeal for a return of stolen wallets. Among the victims was opposition legislator Dinesh Gunawardena who stayed on at the venue hoping to see his purse again.

    His prayers were partially answered when a bystander found the wallet of the opposition MP dumped near a garbage bin outside a restaurant, but cleaned of any cash and leaving only a few identity cards inside.

    Dozens of others, including some journalists were not so lucky.

    The United People's Freedom Alliance dissidents who support former president Mahinda Rajapaksa had organised an event to dash 100,000 coconuts on Saturday, the first anniversary of the FCID.

    The organisers had hoped tens of thousands would gather, but much fewer turned up. They wanted divine help to close down the FCID and curse the government out of power.

    Seenigama is a temple where Buddhist devotees in Sri Lanka seek divine help to punish people who had harmed them or stolen their property.

    The ritual of cursing involves dashing coconuts as well as grinding chillies, black pepper corns and ginger.

    The grinding should be carried out with guidance from a temple employee. A slight shift of the grinding angle could mean the curse will befall the person casting the curse and not the "cursed" target.

    It is usually forbidden to offer stolen property to the temple as that could also mean a backfiring of the intended curse.

    A local magistrate ordered bail of 10,000 rupees each to three people, including two employees of the Nagoda Pradeshiya Saba who were accused of stealing the coconuts. (COLOMBO, Feb 6, 2016)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.

    ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පොලිස් මූල්‍ය විමර්ෂණ කොට්ඨාශයට විරුද්ධව සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


    - http://www.lankadeepa.lk/index.php/articles/383352
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unp ලොල්ලො මාර උත්සහයක් ගන්නව පාන්ඩුව රැක ගන්ඩ පව් අප්පෙ. අන්න පොනිල බයට පලාත් සබා චන්දෙත් කල්දාල විලි ලැජ්ජයි යකො. පොනිල චන්දට බයේ පස්ස ගහනව ලොල්ලො බලු වෙනව,:lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    unp ලොල්ලො මාර උත්සහයක් ගන්නව පාන්ඩුව රැක ගන්ඩ පව් අප්පෙ. අන්න පොනිල බයට පලාත් සබා චන්දෙත් කල්දාල විලි ලැජ්ජයි යකො. පොනිල චන්දට බයේ පස්ස ගහනව ලොල්ලො බලු වෙනව,:lol::lol::lol:

    palath palana NOT palath sabha

    බැසිල්ගේ ඩීල් එකෙන් ශ‍්‍රීලනිපය දෙකඩ වෙයි ;)

    එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා පවත්වාගෙන යන දේශපාලන ගනුදෙනුව හේතුවෙන් මේ වන විට ශ‍්‍රීලනිපයේ දෙකඩ වීම ස්ථිර වී තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන ගනුදෙනුවක් ඇතැයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ජනපතිට දැනුම් දී ඇතැයි අප පසුගිය සතියේ දී හෙළිදරව් කළ අතර ඒ අනුව ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මකව තිබෙන බව ද එහි දී වැඩිදුරටත් පැවසුවෙමු.

    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම ද ඒ අනුව සිදු කළ මෙහෙයුමක් බවට තොරතුරු හෙළිවීම නිසා මේ වන විට රාජපක්ෂ පවුල තුළ කැලඹීමක් ද හටගෙන තිබෙන බව වාර්තා වේ. එමඟින් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම සඳහා සිදු කෙරෙමින් පැවැති සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත.

    මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගැටයක් බව නාමල් රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහස බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හා යෝෂිත රාජපක්ෂ මහතා අතර දැඩි විරසකයක් පැවැති බව ද පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ජනාධිපතිවරණය පරාජය වීමට බැසිල් රාජපක්ෂ මහතා ඍජුවම වගකිවයුතු බවත් යළි කිසි දිනෙක තම දේශපාලන කටයුතුවලට හෝ නිවසට හෝ ඔහු නොපැමිණිය යුතු බවට යෝෂිත රාජපක්ෂ මහතා මරණීය තර්ජනය කර තිබූ බවත් වාර්තා විය.


    - http://www.sathhanda.lk/news/1545-2016-02-06-08-59-24
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    hora pol, dinesh ge wallet 1. yako mewane news.


    wahallunta nopenena news,
    raviya artike kanawa, UN lokka enawa, Indian gaanu awilla IT park hadanna katha karanawa , ETCA maga enawa, nidahasa uparimetama samaranawa, policya minee maranawa and etc
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    hora pol, dinesh ge wallet 1. yako mewane news.
    wahallunta nopenena news,
    raviya artike kanawa, UN lokka enawa, Indian gaanu awilla IT park hadanna katha karanawa , ETCA maga enawa, nidahasa uparimetama samaranawa, policya minee maranawa and etc


    ආ ඒකට කමක් නැ මචන්.
    අපි හොරු අල්ලමු.
    :lol::lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් ඔය ගහපු 'හොර' පොල්වලින් තෙල් හින්දලා ඒවා දේවාලේ පාවිච්චියට අරන්, පුන්නක්කු ටික මැදමුලනටයි, අභයාරාමෙටයි යවයි. :P:P:P