හොරෙක්_හොරෙක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මු ලඟදි දවසක රජයේ බැංකුවක් කඩලා හෙමින් සීරුවේ මාරු වෙන්න හදද්දී අහුවෙලා. අහල පහල එවුන් අල්ලගෙන නෙලලා හතර ගාතෙන් වැටෙන්න :lol::lol::lol:

srilankanpm1-kZ0--621x414@LiveMint.JPG

බැංකුව කඩන ගමන් මූ ආතල් එකට කවුජ හොරා කවුජ හොරා ගාලා කෑගහලා . :lol::lol::lol: ඒ සද්දෙට තමයි අහල පහල එවුන් ඇවිත් අල්ලගෙන කෙලලා තියෙන්නේ :(:lol::lol:
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕවා නම් වැඩක් නැහැ මෙන්න රන්ජන්ම කියනවා උන්ගේ පක්ෂේ ඉන්නේ හොරු කියලා.

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ සැරෙත් චන්දෙ දෙන්නලු ඉතුරු බැංකු ටිකත් සුද්ද කරලා වැඩේ පිළිවෙලක් කරලා දාන්න :lol::lol::lol:

    මතු සම්බන්දයි කියලා අර TV එකේ ඇඩ් දාන්නේ. මයේ හිතේ බැංකු කැඩීම වෙන්නැති :lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol::lol::lol:
    මේ සැරෙත් චන්දෙ දෙන්නලු ඉතුරු බැංකු ටිකත් සුද්ද කරලා වැඩේ පිළිවෙලක් කරලා දාන්න :lol::lol::lol:

    මතු සම්බන්දයි කියලා අර TV එකේ ඇඩ් දාන්නේ. මයේ හිතේ බැංකු කැඩීම වෙන්නැති :lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    කවුද හොරා රනිල් හොරා කවුද හොරා රනිල් හොරා (යකුනේ මගේ නම කියන්නෙපා:angry:)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    මේ සැරෙත් චන්දෙ දෙන්නලු ඉතුරු බැංකු ටිකත් සුද්ද කරලා වැඩේ පිළිවෙලක් කරලා දාන්න :lol::lol::lol:

    මතු සම්බන්දයි කියලා අර TV එකේ ඇඩ් දාන්නේ. මයේ හිතේ බැංකු කැඩීම වෙන්නැති :lol:

    මතුසම්බන්දයි කියල කොල්ලෝ දෙන්නෙක් ඉන්න ඇඩ් එක දැක්කම මම හිතුවේ කොලු සිද්දියක් කියල.