හොරෙන් රින්ගමු

ediri123

Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    මම එකවුන්ට් එකක් හදාගන්නත් ඉස්සෙල්ල එලකිරියට ආවේ මේ වගේ ත්රෙඩ් බලන්න. ඉස්සර අවලං ත්රෙඩ් නැති තරං, ඒකට දැන්, මේ වගේ ත්රෙඩ් නැති තරං.:dull:
    +8
    සම්පූර්ණ ඇත්ත .. දැන් යන ත්‍රෙඩ් කියවන්න හිරිකිතයි. මුන්ට කුණුහරුප වලින්, දේශපාලන කඩේ යෑම් වලින් තොර ජීවිතයක් නෑ වගේ.....
    ඉස්සර කොච්චර වැදගත් ලිපි සංවාද ගියාද... අපි කොච්චර දැනුවත් උනාද... කියවන්න කියවන්න ආසයි
     
    • Like
    Reactions: lodbrok
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    windows 7 වලට මෙච්චර දගලන්න ඕන නෑ මේක වින්ඩොස් 8,10 වලටත් පුලුවන්ද

    මම hard disk එක ගලවලමයි data backup කරන්නේ මේක හොදයි හාර්ඩ් එක Motherboard එක යට තියෙන computer වලට. එල හොද වැඩක්..


    You must spread some Reputation around before giving it to Hasistranger again.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    කෝරලේමහත්තයා;21223626 said:
    windows 7 වලට මෙච්චර දගලන්න ඕන නෑ මේක වින්ඩොස් 8,10 වලටත් පුලුවන්ද

    මම hard disk එක ගලවලමයි data backup කරන්නේ මේක හොදයි හාර්ඩ් එක Motherboard එක යට තියෙන computer වලට. එල හොද වැඩක්..


    You must spread some Reputation around before giving it to Hasistranger again.


    ඔව් 7 XP දෙකම ලේසි , එත් මේ ක්‍රමයෙන් ඕනෑම එකක් ඇතුලට යන්න පුළුවන්.මමනම් ගොඩක් වෙලාවට ඔච්චර කර කර ඉන්නෙත් නැහැ ubuntu cd එක දාල ඇතුලට ගිහින් file access කරනවා , එත් එකේදී machine එකේ වෙනස්කම් කරන්න බැහැ software install uninstall , registry editing වගේ දේවල්.ඒවගේ දේවල් කරන්න නම් මේ වැඩේ තමයි කරන්න ඕනේ.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    windows hibernate on karala thibboth windows partition eka access karanna ba linux walin :D ehema neda :D