සම්පූර්ණ ඇත්ත .. දැන් යන ත්රෙඩ් කියවන්න හිරිකිතයි. මුන්ට කුණුහරුප වලින්, දේශපාලන කඩේ යෑම් වලින් තොර ජීවිතයක් නෑ වගේ.....මම එකවුන්ට් එකක් හදාගන්නත් ඉස්සෙල්ල එලකිරියට ආවේ මේ වගේ ත්රෙඩ් බලන්න. ඉස්සර අවලං ත්රෙඩ් නැති තරං, ඒකට දැන්, මේ වගේ ත්රෙඩ් නැති තරං.
+8
කෝරලේමහත්තයා;21223626 said:windows 7 වලට මෙච්චර දගලන්න ඕන නෑ මේක වින්ඩොස් 8,10 වලටත් පුලුවන්ද
මම hard disk එක ගලවලමයි data backup කරන්නේ මේක හොදයි හාර්ඩ් එක Motherboard එක යට තියෙන computer වලට. එල හොද වැඩක්..
You must spread some Reputation around before giving it to Hasistranger again.

windows hibernate on karala thibboth windows partition eka access karanna ba linux walinehema neda
![]()