දැන් දවස් ගානක ඉඳන් උණ. දොස්තරලා 4 දෙනෙක් ගාවට ගියා ඇන්ටිබයෝටික් දිදී එවනවා. ඇගට පණ නැහැ. මුළු ඇඟම රිදෙනවා. ඊට පස්සේ පැනඩෝල් දුන්නා. දැන් සති දෙකක් උණ ඇඟේ අමාරුව අඩු නැති නිසා මල්ලි දන්න ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. පොරට ඩිස්පෙන්සරියක් නැහැ ගෙදරට ගිහිං බෙහෙත් අරං එන්න තියෙන්නෙ. ලිගලි ඩොක්ටර් කෙනෙක් නොවන නිසා අදුරන අයට විතරලු බෙහෙත් කරන්නෙ. හැබැයි බෙහෙත් වලට රුපියල් 80 000ක් ගත්ත. අදුරන නිසා ඒ ගානට දුන්නෙ නැත්නම් තව වැඩි කිවුවා.
සිරප් වගේකුයි බෙහෙත් පෙති වගේකුයි දුන්නෙ. මම වැඩිපුරත් අරං ආවා ආයේ කොන්දොස්තරලා ලගට ගිහිං ඇන්ටිබෝයෝටික් ටිකකුයි පැනඩෝලුයි අරං එන්න බැරි නිසා.
කැස්ස තියෙන නිසා පෙති බාගයක් උදෙයි රෑටයි බොන්න කිවුවා දවස් තුනක්. සිරප් එක ආයේ උණක්/ ඇඟේ අමාරුවක් ආවොත් තේ හැන්දකින් එකක් දවසට දෙපාරක් බොන්න කිවුවා. දෙකම කලවන් කරන්න නං එපා කිවුවා. හරි හොඳ දොස්තර මහත්තයා.
ගෙදර ඇවිත් පෙත්ත දෙකට කඩලා බිලා විනාඩි 20ක් යද්දී ඔක්කොම හොඳයි. කැස්ස අඩු වුණා. උණ නැති වුණා. ඇඟේ අමාරු ගියා. ඔලුව නහය හිරවෙලා තිබ්බ ගතිය ගියා. අනිත් දොස්තරලටත් මේවා ලියන්න පුළුවන් උද්දච්ච කමටයි සල්ලි තන්හාවටයි බොරු බෙහෙත් දිදී ගෙන්න ගන්නවා.