~ හොර දොස්තරලගෙ බෙහෙත් හොඳයි ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් දවස් ගානක ඉඳන් උණ. දොස්තරලා 4 දෙනෙක් ගාවට ගියා ඇන්ටිබයෝටික් දිදී එවනවා. ඇගට පණ නැහැ. මුළු ඇඟම රිදෙනවා. ඊට පස්සේ පැනඩෝල් දුන්නා. දැන් සති දෙකක් උණ ඇඟේ අමාරුව අඩු නැති නිසා මල්ලි දන්න ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. පොරට ඩිස්පෙන්සරියක් නැහැ ගෙදරට ගිහිං බෙහෙත් අරං එන්න තියෙන්නෙ. ලිගලි ඩොක්ටර් කෙනෙක් නොවන නිසා අදුරන අයට විතරලු බෙහෙත් කරන්නෙ. හැබැයි බෙහෙත් වලට රුපියල් 80 000ක් ගත්ත. අදුරන නිසා ඒ ගානට දුන්නෙ නැත්නම් තව වැඩි කිවුවා.
    සිරප් වගේකුයි බෙහෙත් පෙති වගේකුයි දුන්නෙ. මම වැඩිපුරත් අරං ආවා ආයේ කොන්දොස්තරලා ලගට ගිහිං ඇන්ටිබෝයෝටික් ටිකකුයි පැනඩෝලුයි අරං එන්න බැරි නිසා.

    IMG-20250501-143408.jpg


    කැස්ස තියෙන නිසා පෙති බාගයක් උදෙයි රෑටයි බොන්න කිවුවා දවස් තුනක්. සිරප් එක ආයේ උණක්/ ඇඟේ අමාරුවක් ආවොත් තේ හැන්දකින් එකක් දවසට දෙපාරක් බොන්න කිවුවා. දෙකම කලවන් කරන්න නං එපා කිවුවා. හරි හොඳ දොස්තර මහත්තයා.

    ගෙදර ඇවිත් පෙත්ත දෙකට කඩලා බිලා විනාඩි 20ක් යද්දී ඔක්කොම හොඳයි. කැස්ස අඩු වුණා. උණ නැති වුණා. ඇඟේ අමාරු ගියා. ඔලුව නහය හිරවෙලා තිබ්බ ගතිය ගියා. අනිත් දොස්තරලටත් මේවා ලියන්න පුළුවන් උද්දච්ච කමටයි සල්ලි තන්හාවටයි බොරු බෙහෙත් දිදී ගෙන්න ගන්නවා.​
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    okunta keyanne one shot docala keyala yanna epa okun gawata ube amine system eka weak wenawa un hembirissawatath denne denna puluwan highma dosage eka eta passe ube agata normal dosage ahanne nathi wenawa
     
    • Like
    Reactions: Tz4400

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    @emoji diaries මේකා මොනා හරි ලොකුවට කොරගන්න කලින් මොනා හරි කොරමු නේද ලොකු අයිය.
    @emoji diaries ublath ena leddunta me beheth witharak denna mathaka thiyaa gnda. Aparaadene nettam eka eka jaathi wala beheth dena eka.

    ඔය පොන්නය බෙහෙත් දන්නෙ නැහැ. පැනඩෝල් විතරයි දන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    බීල නිදා ගනින්. 🤷‍♂️ මෝෆින්

    ඔය පොන්නය බෙහෙත් දන්නෙ නැහැ. පැනඩෝල් විතරයි දන්නෙ.
    අනික ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. මටත් කිව්වෙ @Wadakaru ඇත්ත වෙන්න ඇති. 🤷‍♂️
    ------ Post added on May 1, 2025 at 2:38 PM
     
    • Haha
    Reactions: Wadakaru

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    බීල නිදා ගනින්. 🤷‍♂️ මෝෆින්


    අනික ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. මටත් කිව්වෙ @Wadakaru ඇත්ත වෙන්න ඇති. 🤷‍♂️
    ------ Post added on May 1, 2025 at 2:38 PM
    ඇත්ත ඕකා දොස්තර කිවුවට අහන දේකට උත්තර දිගන්න බැහැ. එහෙම බැලුවොත් මම ජනාදිපති. කියන්නෙම බොරුනේ.
    රුපියල් 80 000 :ROFLMAO:
    හරියට බැලුවොත් 250 000ක බඩු.
     
    • Love
    Reactions: Candid-B

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ලංකාවෙ වකුගඩු පුරශ්න වැඩි කියල ඔහේල දන්නවැයි..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    okunta keyanne one shot docala keyala yanna epa okun gawata ube amine system eka weak wenawa un hembirissawatath denne denna puluwan highma dosage eka eta passe ube agata normal dosage ahanne nathi wenawa
    Prednisone prednisolone
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔය පොන්නය බෙහෙත් දන්නෙ නැහැ. පැනඩෝල් විතරයි දන්නෙ.
    ඕකට වැඩිය බෙහෙත් ගැන දන්නව අනුරාධ
    මූ අනුරාධ බයකරල කට වැහුව pm දාල

    බීල නිදා ගනින්. 🤷‍♂️ මෝෆින්


    අනික ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. මටත් කිව්වෙ @Wadakaru ඇත්ත වෙන්න ඇති. 🤷‍♂️
    ------ Post added on May 1, 2025 at 2:38 PM
    මං කීවෙ ඕක ඇටෙන්ඩන් කෙනෙක් කියල
     
    • Haha
    Reactions: Candid-B

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකට වැඩිය බෙහෙත් ගැන දන්නව අනුරාධ
    මූ අනුරාධ බයකරල කට වැහුව pm දාල
    මොනවා හරි ඇහුවම හිමීට මාරු වෙනවා. ෆ්‍රී කියල දීලා කතා අහගන්න බැහැ කියල. දැන් අලුත්ම එක AI නිසා කියල දෙන්නෙ නැහැ.

    රුපියල් 80 000 :ROFLMAO:
    Serama hodai meka thama aula
    ඔය Dihydrocodeine & Morphine Oral Solution ලංකාවේ නැහැ. Narcotics.
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මොනවා හරි ඇහුවම හිමීට මාරු වෙනවා. ෆ්‍රී කියල දීලා කතා අහගන්න බැහැ කියල. දැන් අලුත්ම එක AI නිසා කියල දෙන්නෙ නැහැ.
    දොස්තර කෙනෙක් චැනල් කරල බෙහෙත් ගන්න කියල තමයි කියන්නෙ ලෙඩක් ගැන ඇහුවම