හොර නලු නිලියෝ

sampath Loka

Member
Apr 27, 2016
185
21
0
හොර නලු නිලියෝ

කසාද බැදලා ලස්සනට ජීවත්වෙනවා කියලා ලෝකෙට කියන හොර නලු නිලියෝ කීදෙනෙක් ඉන්නවද spare wheel තියෙන. කෝ කියමු බලන්න නම් සෙට් එක.?
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වාහන තියෙන හැම එක්කෙනාටම වගේ ඉස්පෙයා වීල් තියෙනවනෙ බං. ඒකට කසාද බැඳලද නැද්ද අදාල නෑනෙ. කොහොමත් වාහනේ එන්නෙ ඉස්පෙයා වීල් එකක් එක්කනෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹට වෙන වැඩක් නැද්ද බං...
    උඹ අනුන්ගේ ස්පෙයා වීල් දිහා බලාගෙන ඉන්න කොට අනෙක් එවුන් උඹේ ”වාහනේ” රෝදවල මේ වෙලාවෙත් හුළං යවනවා ඇති.... ඒක ගැන බලපං.... :no:
     
    • Like
    Reactions: wccryanrox

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වාහන තියෙන හැම එක්කෙනාටම වගේ ඉස්පෙයා වීල් තියෙනවනෙ බං. ඒකට කසාද බැඳලද නැද්ද අදාල නෑනෙ. කොහොමත් වාහනේ එන්නෙ ඉස්පෙයා වීල් එකක් එක්කනෙ.
    දැන් අලුත් ඒවල ස්පෙයාර් වීල් නෑ. හයිබ්‍රිඩ් එහෙම :P අර ගම් එක තියෙන්නෙ
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලගනින් ඩෝ..අපේ උන්ට දියුනුවෙන්න බැරිත් තමන්ගෙ ඒවට වඩා හොයන්නේ අනුන්ගේ හු*&%වල්