හොර වතුර

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මම කුලියට ඉන්න ගෙදර අයිතිකාරයාගෙ ගෙදර තියන්නෙ මට ඉස්සරහින්. වතුර එන්නෙ උගෙ ගේ හරහා. පොර හොරාට වතුර ලයින් එකක් අරන් garden එකටයි කාර් එක හෝදන්නයි වතුර ගන්නවා. මම දැන් mk.
     
    • Haha
    Reactions: Lovtus and tharakaf

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    නිකන් ඇහැට කටු අනිනවා වගේද? පෙත්සන් ගහපන්
     
    • Haha
    Reactions: tilvin-silva

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    උබෙ කාර් එකත් හෝදගනින් :eek:

    "Those who obtain pipe-borne water illegally are to be prosecuted and jailed, and the relevant act would be amended accordingly, Minister of State Vasudeva Nanayakkara said.

    Presently, any offender in this regard is given a fine of between Rs 5,000 to 10,000. In addition, the National Water Supply and Drainage Board recovers a surcharge of two years payment as a fine, even if water had been obtained for twenty-five years, the amount of the fine remains the same." dailymirror.lk
     
    • Wow
    Reactions: DIGPRIYANKARA