හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    https://www.elakiri.com/forum/showt...hlight=upali+wijewarrdhana&page=18&styleid=10

    1)විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය​, වෙද මැදුර​, ඉද්දගොල්ල හන්දිය​, වැල්ලව​, කුරුණෑගල​

    මූ ලෝක හොරෙක්. අපේ මාම කෙනෙක්ගෙ යාලුවෙක් ගහෙන් වැටිල කොන්ද කැඩිල එකතැන දැන් අවුරුදු දෙකක්. මූ හොඳ කරන්න බාර අරන් මේ වෙද්දි ලක්‍ෂ දෙකකට වැඩිය සල්ලි අරන් තියෙනවා.ලෙඩා තාම හිටපු විදිහමයි. පස්සෙ වැඩේ මාට්ටු වුනාම අපේ නෑයො මූට නෙලන්න හැදුවෙ. ඒ පාර තව මසෙකින් ලක්‍ෂයක් ආපහු දෙන්නම් කිව්වා.

    තව අක්ක කෙනෙක් හිසේරදේකට බෙහෙත් ගන්න ගිහින් මූ 35000 ක් ඉල්ලලා. අක්කට වැඩේ තේරිල මුලින්ම අතැරල .​. කියන විදිහට මූ ස්වාමීන්වහන්සේලාගෙන් පවා සහ ගහන තරම් මුදල් අරන් රවට්ටනවාලු. අහුවෙන්න නම් එපා. මූ osteoporosis, arthritis හොඳ කරල දෙන්න ලක්‍ෂ තුනක් ඉල්ලනවා. මම නම් හිතන්නෑ හොඳ කරනව ඇති කියලා.

    2)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    අත පයක් කැඩුනොත් ඉස්පිරිතාලෙකින්ම සනීප කර ගන්න බලන්න​. හැබැයි කකුල් කපන්න වගේ දේවල් නම් කරන්න දෙන්න එපා. සිංහල කැඩුම් බිදුම් තනිකර බොරුවක් වෙලා තියෙන්නෙ. මාත් හොරිවිල ලොකු වෙදමහත්තයගෙන් බෙහෙත් කරලා තියනවා. එයාගේ බෙහෙත් වල ප්‍රශ්නයක් නැහැ. ඒත් හොරිවිල නම පාවිච්චි කරලා බෙහෙත් දෙන ඒ පරම්පරාවට නෑකම් කියන සමහරක් අය මිනිස්සුන්ගේ ආබාධ දෙගුණ කරනවා. බෙහෙත් ගන්න යනව නම් ලොකු වෙදමහත්තයා ළගට යන්න​. ත්‍රීවීල් කාරයන් ගෙන් අහන්නත් එපා. ඒ අය හොර වෙද්දුන්ගෙන් පගාව ලැබෙන නිසා හොර වෙදා ළගට අරගෙන යන්නෙ.
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වත්තල රාගම තියන ප්‍රයිවට් හොස්පිටල් වලට යන්න එපා.ඔක්කොම හොර ඩොස්තරල ඉන්නේ වෝර්ඩ් වල.
    සමහරුන්ට mbbs තියනවා.ඒත් රට ඉදන් අවිත් මෙහේ පාස් වෙන්න ඕන විභාග පාස් වෙලා නෑ.
    මම දන්න එකෙක් ඉන්නවා වත්තල හේමාස් එකේ.මිනිහ හේමස් එකට ගියේ quality control කියලා දොස්තර නොවන රස්සාවකට.දැන් Opd එකේ බෙහෙත් දෙනවා.වෝර්ඩ් වල වැඩ කරනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ​,, රදාවාන​-කිරිදිවැල​) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද​?

    මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩ​ක් අයට අල්ලන්නෙ නෑලු.

    වෙදගම ගැන නම් යමක් කියන්න පුලුවන්. මං කකුල කැඩිල ප්ලාස්ටර් දාගෙන ඉඳල ප්ලාස්ටර් කැපුවල පස්සෙ ගිය ව්දගම. එතකොටත් කකුල කැඩුන තැනින් ටිකක් හෙලවෙනව. (කිරියෙ දන්න උන් දන්නව කකුල හොඬටම ඩැමේජ් වෙලා තිබ්බෙ) ලොකු වෙද මහත්තය නෙමේ මටත් හම්බ වුනේ. කොහොමහරි හිටිය කෙනා බෙහෙත් බන්ඩල සති 3න් එන්න කිව්ව. එ ගියට පස්සෙ අපහු බලල කිව්ව කකුල හොන්ඩවෙන්න කලෙ හරි හොඳවුනේ නෑ කියන්නෙ සවුත්තුයි වගේ කියල කකුල. ඊට පස්සෙ අපි හරියට පරිස්සම් කරල නෑ කියල කතාවක් කිව්ව.

    මට ඒපාර මල පැනල බෙහෙත් කරන්නෙ නතුව නැවැත්තුව. ඊට පස්සෙ ඓ මොකුත්ම කලෙ නෑ කකුල නිකම්ම තියගෙන හිටපු එක කලෙ. සර්ජරි කරපු ඩොක්ටර් කියල තිබ්බෙ කකුල නිකම්ම තියන්න කියල එක්සර්සයිස් කර කර. කාලයක් යද්දි කකුල අවුලක් නතුව නිකම්ම හොඳ වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. කිසිම වාරුවක් නැතුව ඇවිදින්න අවුරුද්දයි මාස 2ක් විතර ගියා.

    මාස 6කින් හෝ 7කින් විතර පස්සෙ තමා වෙදගම ගියෙ. ඒ යනකොට කකුල හයිවෙලා තිබ්බට හයිය රබර් එකක් වගේ ලාවට හෙලවෙනව. :baffled: කොහොම නමුත් පොරගෙ බෙහෙත් කලෙ නෑ මම් අර කතාවෙන් පස්සෙ. ඩැමේජ් එකේ තරම තේරුම් ගන්නෙ නැතුව කිව්වඩ කියල සැකයි මටනම්. හැබැයි අපේ ගෙවල් පැත්තෙ තව ගෑනු කෙනෙක් හම්බවුනා අත කැඩිල මාස 3-4ක් විතර තිස්සෙ බෙහෙත් ගන්නව තාව හොඳ නෑ කිය කිය හිටපු. අනේ මංදා. මගෙ අත්දැකීම නම් හොඳ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවේ දත් බදින ස්ථානය කියල ගහගත්ත තැන් වල ඉන්නේ බොහෝ විට හොරු. කිසිම කොලිෆිකේෂන් එකක් නැති පල් හොරු.

    :rofl:හම්මටසිරි අපේ ගේ ඉස්සරහ සිටී.:yes: පොරවල් ගැන දන්නව. 100% ඔය කතාව හරි. :yes: ඔහොම ගහල තියන තැනක් දැක්කොත් පස්ස බලන්නෙ නැතුව දුවපල්ලා. :rofl: ඌ දැන් ඇස්කණ්නාඩි වැඩකුත් පටන් අරන්.:dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මිනිස්සු රවට්ටලා හම්බ කරන සල්ලි යාදෙන්නේ නෑ බන්
    ඔව්ව ආවා වගේම එහා පැත්තට යනවා
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    වෙදගම ගැන නම් යමක් කියන්න පුලුවන්. මං කකුල කැඩිල ප්ලාස්ටර් දාගෙන ඉඳල ප්ලාස්ටර් කැපුවල පස්සෙ ගිය ව්දගම. එතකොටත් කකුල කැඩුන තැනින් ටිකක් හෙලවෙනව. (කිරියෙ දන්න උන් දන්නව කකුල හොඬටම ඩැමේජ් වෙලා තිබ්බෙ) ලොකු වෙද මහත්තය නෙමේ මටත් හම්බ වුනේ. කොහොමහරි හිටිය කෙනා බෙහෙත් බන්ඩල සති 3න් එන්න කිව්ව. එ ගියට පස්සෙ අපහු බලල කිව්ව කකුල හොන්ඩවෙන්න කලෙ හරි හොඳවුනේ නෑ කියන්නෙ සවුත්තුයි වගේ කියල කකුල. ඊට පස්සෙ අපි හරියට පරිස්සම් කරල නෑ කියල කතාවක් කිව්ව.

    මට ඒපාර මල පැනල බෙහෙත් කරන්නෙ නතුව නැවැත්තුව. ඊට පස්සෙ ඓ මොකුත්ම කලෙ නෑ කකුල නිකම්ම තියගෙන හිටපු එක කලෙ. සර්ජරි කරපු ඩොක්ටර් කියල තිබ්බෙ කකුල නිකම්ම තියන්න කියල එක්සර්සයිස් කර කර. කාලයක් යද්දි කකුල අවුලක් නතුව නිකම්ම හොඳ වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. කිසිම වාරුවක් නැතුව ඇවිදින්න අවුරුද්දයි මාස 2ක් විතර ගියා.

    මාස 6කින් හෝ 7කින් විතර පස්සෙ තමා වෙදගම ගියෙ. ඒ යනකොට කකුල හයිවෙලා තිබ්බට හයිය රබර් එකක් වගේ ලාවට හෙලවෙනව. :baffled: කොහොම නමුත් පොරගෙ බෙහෙත් කලෙ නෑ මම් අර කතාවෙන් පස්සෙ. ඩැමේජ් එකේ තරම තේරුම් ගන්නෙ නැතුව කිව්වඩ කියල සැකයි මටනම්. හැබැයි අපේ ගෙවල් පැත්තෙ තව ගෑනු කෙනෙක් හම්බවුනා අත කැඩිල මාස 3-4ක් විතර තිස්සෙ බෙහෙත් ගන්නව තාව හොඳ නෑ කිය කිය හිටපු. අනේ මංදා. මගෙ අත්දැකීම නම් හොඳ නෑ.

    ලොකු වෙදමහත්තයා බෙහෙත් දෙන්නෙ නැහැලු. එයාගේ එක පුතෙක් වෙදගම ,කිරිදිවැල බෙහෙත් දෙනවා. (ඉන් දියවේ ගිහින් ඉගෙන ගෙන ආව කෙනෙක්) එයා නම් හොදයිලු.