හොර වෙදා උත්තර දෙනු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    දැන් මෙකේ සමහර උන් කියනවා මේසන් බාස් ගෙන් හරි කමක් නැ බෙහෙත හරිනම් කියලා?

    එතකොට වෙදා හොරා උනත් අවුලක් නැ බෙහෙත හරිනම්. අනේ පලැන් බං යන්න , කයියයි පොයියයි තොපේ.
    තොපි එකෙක් කියපං බෙහෙත් ගන්න යද්දි හොදම වෙදා ලගට නෙවෙයිද යන්නේ?

    යන එකෙක් පලයං. ඔය වගේ උන් ඇත්තටම මැරෙන්න ඔනා ඔය යන හොර වෙද්දුන්ගේම බෙහෙත් විස වෙලා. ඔය වගේ කිබිස්සෝ පාපයක් වෙලා සාපයක් වෙලා තියෙන්නේ..

    සයිටම් හොර වෙද ක⁣ඩේ කියාගනෙ, හොර වෙද්දු බිහිකරනවා කියාගෙන නැටුව නැටිලි අපරාදේ එහෙනම්.

    උපදින්න පෙර ක්ලිනිිිික් එකේ ඉදන්, උප⁣තෙදි විදින bcg එකේ ඉදන් බදිනකොට උපත් පාලනය දක්වා හැම හුත්තම බටහිර වෙදකමෙන් කරගෙන, අන්තිමේදි මෙතන ⁣එනවා පකක් කියවගෙන.

    අනේ හුකේ නන්නානේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    තමන්ට වෙනකන් ප්‍රස්නෙට පිලිතුර දාර්සනිකයි, වගේ මෙතනදී වෙන්නේ තමන්ට වෙන්කන් අනුන්ට බිල්ලට දී "සුද්දට බැරිවුන දේ, ප්‍රෞඪ අපේ ජාතිය කොලා" කියලා හීනි ස්වයන්වින්දනයක් ගන්න එක. හැබැයි තමන්ගේ එකෙක්ට හැදෙන්න ඉස්සෙල්ල මුන් ඔක්කොම බලන්නේ ෆයිසර් හරි මොඩර්නා හරි වැක්සින් එක පුක මැදටම ගහගන්න. හැදුනොත් හොයයි හොඳම ICU යුනිට් එක, හොඳම Respiratory Specialist.. අනේ උඹලාගේ අරිශ්ටේ ගහගනින් පුකේ! :ROFLMAO: :ROFLMAO:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මොනවත් හරියට කොරගන්න බැරි රස්සාවක් නැති ගොනෙක් තප්පුලනවා ඇහුනා, ආහ් බැලුවම අපේ භාවනා-බයියා.. සොරි බං මේ දවස්වල මං ගාව පුන්නක්කු නෑ.. 8-) 8-)
    වැදි පොන්ස් ඇමරිකාව තියා එයාපෝර්ට් එකවත් දැකලා නැති ගොබ්බයා. සිටිසන්ශිප් එකට හිකවුනා නේද ටෝක් දෙන්න ගිහින්. අනුරගේ ගූ කාපන් තව එතකොට උගේ පුතා එංගලන්තේ යැව්වා වගේ තෝත් යවයි :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    තමන්ට වෙනකන් ප්‍රස්නෙට පිලිතුර දාර්සනිකයි, වගේ මෙතනදී වෙන්නේ තමන්ට වෙන්කන් අනුන්ට බිල්ලට දී "සුද්දට බැරිවුන දේ, ප්‍රෞඪ අපේ ජාතිය කොලා" කියලා හීනි ස්වයන්වින්දනයක් ගන්න එක. හැබැයි තමන්ගේ එකෙක්ට හැදෙන්න ඉස්සෙල්ල මුන් ඔක්කොම බලන්නේ ෆයිසර් හරි මොඩර්නා හරි වැක්සින් එක පුක මැදටම ගහගන්න. හැදුනොත් හොයයි හොඳම ICU යුනිට් එක, හොඳම Respiratory Specialist.. අනේ උඹලාගේ අරිශ්ටේ ගහගනින් පුකේ! :ROFLMAO: :ROFLMAO:

    මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු ⁣මුන්

    මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.

    පවිත්‍රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.

    මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.

    මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.

    මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.

    කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.

    බලන් ඉන්ටකො
    මේවා ඇස්පනාපිට වෙන හැටි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු ⁣මුන්

    මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.

    පවිත්‍රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.

    මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.

    මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.

    මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.

    කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.

    බලන් ඉන්ටකො
    මේවා ඇස්පනාපිට වෙන හැටි.
    දැනටම වෙදාට දේශීය, ආයුර්වේද වෙද්දුම ගේම ඇදලා තියෙන්නේ. කොරකියාගන්න දෙයක් නැතුව ඉන්න ආණ්ඩුව මුට්ටි දැම්ම, දැන් වෙදාගේ ඇඟේ එල්ලුනා, දිලිත් කාරයාත් මේවා ප්‍රොමෝට් කරනවා, සයන්ස් වැඩක් නෑනේ උන්ටත්, සෙන්සේශනලයිස් කොරලා මොනවා හරි පෙන්නුවාම ඇඩ්ස් වැඩියි. අනේ ඉතින් එලකිරි එකේ වෙදා ප්‍රොමෝට් කරපු උන්ට අන්තිමට වෙන්නේ අර කුම්බලා මාලු කාපු එකාට වෙච්ච දේ තමයි. :LOL: :LOL:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඇත්තටම ඔය බෙහෙත දීල තියෙන්නේ කෝරොනා හැදිච්ච අයටද එහෙම නැතිනම් හැදුනේ නැති අයටද..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තටම ඔය බෙහෙත දීල තියෙන්නේ කෝරොනා හැදිච්ච අයටද එහෙම නැතිනම් හැදුනේ නැති අයටද..
    මේ තියෙන්නේ මම වෙන එකෙකුට දාපු රෙස්පොන්ස් එකක්, ඒ ගමන් භාවනා බයියෙකුටත් දුන්න වැලමිටි පාරක් ඔලුව මැද්දෑවටම, තාම කෙඳිරි ගානවා..

    උඹ හරි!
    මේකේ නියැදිය ඉතාම පොඩියි. මේ වගේ පොඩි නියැදිකින් මොනවත් කියන්න බෑ, ස්ටඩි පවර් කියන එක වැදගත්, ෆෝල්ස් පොසිටිව් දත්ත එන්න පුලුවන්.ඒ කියන්නේ දෙන කම්පවුන්ඩ් එකේ එෆෙක්ට් නෙවෙයි.. ඒකට තමයි ස්ටඩි පවර් කැල්කියුලේට් කරන්නේ.. මේව මොනවත් දන්නේ නැති, ස්ටැටිස්ටික්ස් ගැන දන්නේ නැති, භාවනා ගොබ්බසේනලාට මචං මේව මැජික්..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    විස නෙවෙයි කියල වතුරත් බෙහෙත් කියල විකුණන්න පුලුවන්නෙ. ටෙස්ට් ඔය ප්‍රමාණය මදි. සරල උදාහරණයක් කියන්නන්

    කාසියක් උඩ දැම්මම 50%ක් ශුවර්නෙ Head වැටෙන්නෙ කියල. හැබැයි 10ක් උඩ දැම්මොත් අනිවා 5ක් Head වැටෙන්නෙ නෑ 8 ට 2ක් වගේ එයි රිසල්ට් එක. කාසිය අඩුම 1000ක් වත් දැම්මොත් 450ක් විතර හෙඩ් වැටෙයි. 100000ක් වගේ දැම්මොත් තමා 50% බලාගන්න පුළුවන්.

    සහතික ඇත්ත , එත් අපේ ලංකාවේ හරක් රවට්ටන පට්ට ලේසි , අර දොළුකන්දේ වතුර බොන්න ගිය. lens flares වලට බුදුරැස් කියල වඳින ගොබ්බ හැත්තට ඔව තේරෙයිද බං.

    ඒක නිසා කාටවත් කියන්න බෑ අඩු පරීක්ෂණ වට ටිකක් සාර්තක වෙච්ච් ගමන් 100% ශුවර් කියල.

    ඩොකාගෙ පැටිකිරිය අහන්නෙ තවත් ශුවර් කරගන්න එයාට ඇත්තටම සුදුසුකම් තියෙනවද කියල දැනගන්න. පැටිකිරිය වැඩක්ම නෑ ඔය ටෙස්ට් එක ලොකුවට කරන්න පුලුවන් නන්.

    බොරු දෙයක් බෙහෙතක් කියල සමාජගත වෙන එකෙන් වෙන්නෙ හැදුනට කමක් නෑ අපි ලග බෙහෙත් තියෙනව කියල හිතන තැනට මිනිස්සු පත් වෙන එකයි.
    අනෙක කැළණි ගගෙන් නයි පටවපු රෙදි සෝදන දෙරණ කියන එව්වා