හොර LOVE අදින් පස්සෙ ඉවරයි...!!!
HI FRIENDS...!!!
මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ගොඩක් FUNNY වගේම ටිකක් SERIOUS වැඩක් ගැන..

මේක තමා CRUSHBIT.COM... මෙන්න මේකයි වැඩේ..මේ SITE එකේ ඔයාල ගිහින් REGISTER උනාම ඔයාලටම කියල ඒකෙන් දෙනවා LINK එකක්..ඔයාලට කරන්න තියෙන්නෙ මේ ලින්ක් එක ඔයාගෙ යාලුවෙකුට හරි,ඔයා යාලුවෙලා ඉන්න කෙනාට හරි යවන එක..යවල එයාට කියන්න ඕන මේක හොද LOVE CALCULATOR එකක්,මේකෙ ඔයා ආදරය කරන කෙනා හරි,ආදරය කරන්න හිතාගෙන ඉන්න කෙනාගෙ නම හරි ඔයාගෙ නමත් එක්ක ENTER කලාම ඔයාගෙ ආදරය කොච්චර ගැලපෙනවද,ඔයාලගෙ අනාගත ජීවිතය කොහොම වෙයිද කියල FULL REPORT එක්ක දෙනව කියල කියන එක..ඒ REPORT එක ගොඩක් වටිනව කියල..ඒ වගේම එහෙම කෙනෙක් නැත්තම් ඔයා හොදයි කියල හිතන් ඉන්න තුන් දෙනෙකුගෙ නම් ENTER කරල එයාලගෙන් වැඩියෙන්ම ඔයාට ගැලපෙන්නෙ කව්ද කියල බලාගන්න කියන්න..

එතකොට SCENE එක වෙන්නෙ මෙහෙමයි..එයා එයාගෙ නම ගහල එයා ආදරය කරන කෙනා හෝ ආදරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා හරි,හිතන් ඉන්න තුන් දෙනෙක්ගෙ නම් හරි ගහල බලපුවාම එයා ගහපු ඔක්කොම විස්තර බබා වගේ අපෙ EMAIL ADD එකට එනවා..එතකොට එයාට තේරිල ඉවරයි තමන්ට කෙල උන බව.
එතකොට අපිට බලාගන්න පුලුවන් අපි ආදරෙ කරන කෙනා අපෙ නමද,නැත්තම් වෙන කෙනෙක්ගෙ නමද ගහල බලල තියෙන්නෙ කියල.එහෙම නැත්තම් අපෙ නමත් එක්කම එයා තව දෙන්නෙක්ගෙ නම් ගහල තියෙනවනම් අපිට හිතා ගන්න පුලුවන් තව කවුරුහරි එයාගෙ හිතෙ ඉන්නව කියල..ඒ නිසා මේක FUNNY වගේම ටිකක් SERIOUS..ඔයාල ඇත්ත දැනගන්න කැමතිනම් උත්සහ කරල බලන්න..

මෙන්න SITE එක..
http://www.crushbits.com/
මේක මං ඔයාලට දෙන්න හිතුවෙ මට ටිකක් SERIOUS දේකට මේක නිසා මුහුණ දෙන්න උන නිසා..මගෙ හොද යාලුවෙක් ඉන්නවා නිමාෂි කියල..මම නිකන් ආතල් එකට වගේ එයාට මේක යැව්ව..බලනකොට එයා නම් තුනටම ගහල තියෙන්නෙ මගෙ නම.එවෙලෙ තමා මං දැනගත්තෙ එයා මට ආදරේ කරනව කියල..ඒත එයා එහෙම දෙයක් මට කවදාවත් කියල තිබ්බෙ නෑ..මම SHOCK උනා ඒක අහලා..
මේකෙන් පස්සෙ මම එයාගෙන් මේක ඇත්තද කියල ඇහුවම එයා කිව්ව ඔව් කියල..
ඒත් දැන් මේ LOVE මගුලක් අපේ FRIENDSHIP එක්ක මැද්දට ආවට පස්සෙ දැන් අපේ යාලුකමත් අපිට ප්රස්නයක් වෙලා..ඒ නිසා මේක ටිකක් SERIOUS..
සැ:යු: මේ තුලින් ඇතිවන කිසිදු පවුල් පුරස්නයකට මම වග කියනු නොලැබේ...
THREAD එක හොදයිනම් REP++ & COMMENTS දාගෙනම යන්න...!!!

Last edited:
DAYMN!!! old stuff broOo buh thanXz 4 da share
lol
Thanks 4 sharing 