හොර LOVE අදින් පස්සෙ ඉවරයි...!!!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
හික්ස්,කාට හරි තමන්ගෙ love එක සැකනම් try එකක් දුන්නට කමක් නෑ.රාජ්ට උන වැඩෙත් එල.ඒකත් try කරන්න ඕනෙ නම් පුලුවන්:P
thnks for sharing
Rep+
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹත් ඉතින් දරු පවුල් කඩන වැඩ තමයි කරන්නේ..
    හි. හි...
    ඒ පව නම් ඉතින් උඹ වටේ කැරකෙයි..
    උඹ වැරද්දක් කලේ නෑ කිව්වාට.. :P
    හි. හි..
    රෙප් 7+
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හප්පා...... ඇස් රතුවෙන වැඩක් ව‍ගේ............
    ඇස් රතු වෙල නතර වුනොත් හොදයී:yes:
    මෙක මිනි මාරගන්න වෙන වැඩක් නෙ:baffled::angry:
    මූත් හොයාගන්නෙ මාර එවා තමයී:P
    11.gif
    rep+ජයවේවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,061
    1
    15,858
    113
    මරු බඩුනෙ උබටත් සෙට් වෙන්නෙ :D
    එලස්


    රෙප් බැලු ඔන්න