මට නම් තාම physically කරදරයක් වෙලා නෑ.(+) එක එක ඒවා කරන්න වෙන වෙලාවලුත් තියනවා බන්! උඹෙ යාලුවාගෙ තත්වය ගොඩක් case ද?
![]()
ඌත් උබ වගේ මචන්, බයෙන් ඉන්නේ නෑ, ඌ ඒව විශ්වාස කරනව. ඇත්තටම ඌට නෙමේ ගොඩක් ප්රශ්න ඌ වටේ ඉන අපිට. ලොල්

Last edited:
මට නම් තාම physically කරදරයක් වෙලා නෑ.(+) එක එක ඒවා කරන්න වෙන වෙලාවලුත් තියනවා බන්! උඹෙ යාලුවාගෙ තත්වය ගොඩක් case ද?
![]()

හොල්මනක් දැක්කාද වැඩිය අප්සට් ගියා සුදීව මල්ලී
උබව ආපහු මෙතන දැකලා ..
එල එල![]()


ඌත් උබ වගේ මචන්, බයෙන් ඉන්නේ නෑ, ඌ ඒව විශ්වාස කරනව. ඇත්තටම ඌට නෙමේ ගොඩක් ප්රශ්න ඌ වටේ ඉන අපිට. ලොල්![]()




ela ban ..thawa kiyandako...මුලින්ම කියන්න්නම්.. මට මේවා ඔප්පු කරන්න බෑ.. හැබැයි මං සහතික කරලා කියන්නම් මේ සිද්දි මට වෙලා තියනවා.. හැබැයි ඒත් එක්කම කියන්නම් මම මේවා විශ්වාස කරන්නෙ බුදුරජාණන් වහන්සෙ දෙශණාකරලා තියන නිසා මිසක් මගෙ අත්දැකීම් නිසාම නෙවේ.
කාලයක් අපෙ අප්පච්චි රෑ වැඩට බෝවතැන්න power station එකට ගියා. එයා එතන විදුලි අධිකාරි කෙනෙක්. එයා වැඩට ගිය දවස් වලට හෝ අපෙ අම්මයි මමයි කොහොම හරි රෑට අපේ ගෙදර තනියෙන් ඉන්න දවස් වලට තමයි මේ case එක පටන් ගන්නෙ. එතකොට ගෙදර ඉන්නෙ මමයි අම්මයි නංගී මල්ලියි විතරයි. අපේ නිදන කාමර තියෙන්නෙ 2වනි තට්ටුවේ. අපි ලයිට් off කරලා නිදාගන්න ඇඳට වැටිලා ටික වෙලාවක් ගියාම තමයි එක්කෙනෙක් වැඩ පටන් ගන්නෙ. 1වෙනි තට්ටුවේ ගෙදරින් එලියෙ ගේ පිටිපස්සෙන් ගේ වටේට. මම ලේසියට ඒ කෙනාට X කියන්නම්.
මුලින්ම කරන්නෙ ඔන්න ඔය නිල්පාට කොටුව තියන හරියෙ ඉඳලා ඔය දම් පාට path එකේ ඔය X මොකද්දෝ බර දෙයක් අදිනවා. අපිට තේරෙන්නෙ ඒක ගොඩක් බර දෙයක් හැටියටයි ඒ අදින සද්දෙන්.
IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-frc1/t1/1798493_10200720351209877_221614801_n.jpg[/IMG]
ඊට පස්සෙ X ඒක අදින එක නවත්තලා ඔන්න ඔය රතු පාට path එකේ , අර බර දේ ඇදලා ඉවර වෙච්ච point එකේ ඉඳලා ඇවිදින්න ගන්නවා. ගොඩක් බරට අඩි තියලයි ඇවිදින්නෙ. X අයෙත් අර අදින දේ එතනින් එහාට හොලවන්නෙත් නෑ. රතුපාට path එක ඉවර වෙන තැනට ආවට පස්සෙ ආයෙ හැරිලා යන්නෙත් නෑ. නිකම්ම සද්දෙ නැති වෙලා යනවා.
මේක හැමදාම ඇහුනෙ මටයි අම්මටයි විතරයි. අපි දෙන්න හැමදාම කතා වෙනවා ඔය ගැන. අපි දෙන්න්නට විතරමයි ඇහෙන්නෙ. අපි සමහර වෙලාවට කතාවෙලා එන්නෙ උඩ තට්ටුවට නිදාගනන්න "ඔන්න අද අරයා සද්ද කරයි" කියලා. කිවුවත් වගේම වෙනවා. ඔය නිල්පාට කොටුව තියන තැනට ඇතුලෙන් තමා අපෙ ගෙදර කුස්සිය තියෙන්නෙ.
ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ!![]()
මචන් මරනින් මතු සිත කියන දෙ පවතිනවය කියන එක පිලිගන්න පුලුවන් හරි හමන් ශක්ශියක් මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ , ගන්න පුලුවන් හොදම නිගමනය හිත යනු මොලයෙ ක්රියකරිත්වයෙ අතුරු ප්රතිපලයක් කියන එකයි ,
හදිස්සියෙ හරි එහෙම පැවතුනත් හිත + ගත දෙකම තියන මිනිහෙක්ට කරන්න පුලුවන් තරම් අනතුරක් ඔය කියන "හිතට" විතරක් කරන්න බැහැ
හැබැයි අනියත බිය කියන දෙටනම් උබෙ ඔය යලුවට ගොඩක් හානියක් කරන්න පුලුවන්... පුලුවන් කමක් තියනවානම් උබෙ යලුවව මනො වයිද්යවරයෙක්ට පෙන්නපන්
හොල්මන් පෙන එව , දෙවියො වැහෙන එව , යක්කු වැහෙන එව ,වගෙ ගොඩක් දෙවල් දැන් සුව කරන්න පුලුවන් ,![]()
ape gedara loku cn ekak una. eka nisa man owa wishawasa karanawa. mata witarak newei gedara okkotama e de una. :/ matak weddith baya hithenawa..

මේ සීන් නිසා මුගේ ගෙදරින් මූව එක්කන් ගිහින් තියනව සාත්තර අහන්න (හොල්මන් සීන් දන්න පොරක් ගාවට ) මිනිහ කියල මුගේ පිටිපස්සේ අඩි දෙකක් දුරින් හොල්මනක් හැමවෙලේම ඉන්නව කියල.


ape gedara loku cn ekak una. eka nisa man owa wishawasa karanawa. mata witarak newei gedara okkotama e de una. :/ matak weddith baya hithenawa..