kihipayak mage.. anith ewa paule ayage..
![]()

ko ko?holmanak nam mage pitipassenuth innawa ban![]()
නැකැත් රාල;16339627 said:විෂ්වාස කරනවා. නමුත් තමන් හොඳ පිරිසිඳු හිතක් තියන කෙනෙක් නම් එයාලට බෑ අපිට මුකුත් කරන්න.. මිය ගිය අය ප්‍රේත ආත්ම වල ඉපදිලා ඕන තරම් අපි වටේ ඇති.

kihipayak mage.. anith ewa paule ayage..
![]()


සුදයාට පේන හොල්මන්![]()
අඩෝ බොක්ක. කොහොමද බන්? ඔන්න මම ආයිත් මේ පැත්තේ කරක් ගහන්න එන්න කියල බැලුවේ


එල එල
උබව බුකියේ දැක්කෙත් නැහැ කාලෙකින්.වෙලාවක වරෙන් සෙට් වෙලා චැටක් දාමු![]()

1k 2k apitath kiyandako machan![]()
ko ko?
![]()
ඒ කියන්නේ උබ විශ්වාස කරනව නේද මචන් , වෙලා තියනව නම් අපිටත් කියපන්කෝ![]()

මුලින්ම කියන්න්නම්.. මට මේවා ඔප්පු කරන්න බෑ.. හැබැයි මං සහතික කරලා කියන්නම් මේ සිද්දි මට වෙලා තියනවා.. හැබැයි ඒත් එක්කම කියන්නම් මම මේවා විශ්වාස කරන්නෙ බුදුරජාණන් වහන්සෙ දෙශණාකරලා තියන නිසා මිසක් මගෙ අත්දැකීම් නිසාම නෙවේ.
කාලයක් අපෙ අප්පච්චි රෑ වැඩට බෝවතැන්න power station එකට ගියා. එයා එතන විදුලි අධිකාරි කෙනෙක්. එයා වැඩට ගිය දවස් වලට හෝ අපෙ අම්මයි මමයි කොහොම හරි රෑට අපේ ගෙදර තනියෙන් ඉන්න දවස් වලට තමයි මේ case එක පටන් ගන්නෙ. එතකොට ගෙදර ඉන්නෙ මමයි අම්මයි නංගී මල්ලියි විතරයි. අපේ නිදන කාමර තියෙන්නෙ 2වනි තට්ටුවේ. අපි ලයිට් off කරලා නිදාගන්න ඇඳට වැටිලා ටික වෙලාවක් ගියාම තමයි එක්කෙනෙක් වැඩ පටන් ගන්නෙ. 1වෙනි තට්ටුවේ ගෙදරින් එලියෙ ගේ පිටිපස්සෙන් ගේ වටේට. මම ලේසියට ඒ කෙනාට X කියන්නම්.
මුලින්ම කරන්නෙ ඔන්න ඔය නිල්පාට කොටුව තියන හරියෙ ඉඳලා ඔය දම් පාට path එකේ ඔය X මොකද්දෝ බර දෙයක් අදිනවා. අපිට තේරෙන්නෙ ඒක ගොඩක් බර දෙයක් හැටියටයි ඒ අදින සද්දෙන්.
![]()
ඊට පස්සෙ X ඒක අදින එක නවත්තලා ඔන්න ඔය රතු පාට path එකේ , අර බර දේ ඇදලා ඉවර වෙච්ච point එකේ ඉඳලා ඇවිදින්න ගන්නවා. ගොඩක් බරට අඩි තියලයි ඇවිදින්නෙ. X අයෙත් අර අදින දේ එතනින් එහාට හොලවන්නෙත් නෑ. රතුපාට path එක ඉවර වෙන තැනට ආවට පස්සෙ ආයෙ හැරිලා යන්නෙත් නෑ. නිකම්ම සද්දෙ නැති වෙලා යනවා.
මේක හැමදාම ඇහුනෙ මටයි අම්මටයි විතරයි. අපි දෙන්න හැමදාම කතා වෙනවා ඔය ගැන. අපි දෙන්න්නට විතරමයි ඇහෙන්නෙ. අපි සමහර වෙලාවට කතාවෙලා එන්නෙ උඩ තට්ටුවට නිදාගනන්න "ඔන්න අද අරයා සද්ද කරයි" කියලා. කිවුවත් වගේම වෙනවා. ඔය නිල්පාට කොටුව තියන තැනට ඇතුලෙන් තමා අපෙ ගෙදර කුස්සිය තියෙන්නෙ.
ඕක ඇහෙන මුල් කාලෙ අපි කවුද කියලා බලන්න රෑ ආපහු පල්ලෙහාට ගිහින් හොරෙන් ටෝච් එක එහෙම ගහලා, කැති පොලු අරගෙන ගිහින් බලලා තියනවා. එතකොට කවුරුත් නෑ! ඇදපු කෙහෙල්මලකුත් නෑ. ඒ බලලා ආපහු ඇවිත් නිදාගන්නකොට ආයෙත් ඇහෙනවා!..
ඕක සතියකට දවස් දෙකක් විතර ගානෙ, මාස 3-4ක් තියෙන්නෙ ඇති.. පස්සෙ අපි පිං ඉල්ලන්න එන මලගිය ඤාතියෙක් වෙන්න ඇති කියලා හිතලා දානයක් දීලා පිං අනුමොදම් කලා. අපි හිතන්නෙ එයා යන්න ඇති! ආයෙ කවදාවත් X ආවෙ නෑ!
ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ!![]()

උබලට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති නිසාද එච්චර බය උනේ නැත්තේ? ඔහොම උනාම බය වෙලා ඒව මේව කරනව නේ බන් කට්ටිය. තෑන්ක්ස් ශෙයාර් කරගත්තට 
9+අඩෝ Death omen වත්ද.....ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ!![]()


අඩෝ මාරයි නේ.උබලට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති නිසාද එච්චර බය උනේ නැත්තේ? ඔහොම උනාම බය වෙලා ඒව මේව කරනව නේ බන් කට්ටිය. තෑන්ක්ස් ශෙයාර් කරගත්තට
9+
(+) එක එක ඒවා කරන්න වෙන වෙලාවලුත් තියනවා බන්! උඹෙ යාලුවාගෙ තත්වය ගොඩක් case ද? 