මටත් නොදනිම චූ ටික ටික යනවා දැනුන...
man inne lanakawe nome mehe mona holman da
kolloo kello bila mehe pare maha rata
man inne lanakawe nome mehe mona holman da

kolloo kello bila mehe pare maha rata

ape gedara eha paththeth holman meha paththeth holman pitipasseth holman.weligama saahenna holman innawa neh yako dan blnkota 
නැතුව නැතුව ආවා.. මම හොල්මන් ගැන මොනවත් කියන්න යන්නේ නෑ.. මොකද මම කැම්ප් ඉන්නකොට අපේ එකෙක්ට ඇශුවල්ට් එකේ යද්දී හොල්මන ගැහුව.. ඇස් දෙකෙන් දැක්ක වෙච්ච සිද්දිය.. කට්ටඩිය එන්න කලින් තනි අතින් පොලිෂ් ටින් එක පොඩි කරා අපේ පොර... ඒ නිසා හොල්මන් ගැන මම විශ්වාස කරනවා... බොරු කියල අහක දන්නා බෑ.. මොකද අපිට නොපෙනෙන මානයන් ගොඩක් මේ ලෝකේ තියෙනවා...


රෑ 8 න් පස්සේ ඒ පාරේ ගියොත් පාර අයිනේ ගහක බෙල්ලෙ වැල දාගත්තු ගෑනු කෙනෙක් පෙනිලා බය කරනවලු. මට ඒ දවස්වල හොල්මං බලන්න තිබුන ආසාවටම රෑ 11 ත් පහුවෙලා ඔය පාරේ තනියම දවස් කීපයක් ගිහින් තියනවා. නමුත් ආසාවට ඔය හොල්මන නෙවෙයි මගේ ඉස්සරහට ආවේ. මම විතරක් නෙවෙයි අපේ නෑදෑ වෙන අයිය කෙනෙකුත් හොල්මන් බලන්න කියලා ඔය පාරේ ගියා. නමුත් පෙනුන හොල්මනක් නෑ.
බලපං හොල්මං බලන්න කියලා ආසාවෙන් ඉන්න එකෙක්ට උන්ව පේනවද කියලා. අපිට නොපෙනෙන මානයන් ගොඩක් ලෝකේ තියෙනවා නං බිජ්ජියේ කොහොමද ඒ මානයන් අපිට පෙන්නේ .. නයිට් විෂන් දාලද
ඔය ටින් එක පොඩි කරපු එකාට මානසික රෝගයක් .. ඌට ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න කියපන්![]()
අනේ මංද බං....
කනත්තක අල්ලපු වැටේ අවුරුදු 26ක් ජීවත් වුනා...
නිකමට, ආසාවකට ඔය එක වේ**වෙක් දැක්කෙ නෑනේහ් ඕයි මම......
අම්මප දකින්නත් පුදුම ආසාවක් තිබ්බෙත්...විශේෂයෙන් අර මහසොහොන කියන බුවා ව..පොර ටිකක් අමුතු බුවෙක් ලුනේහ්!
ම්හ්.....
නිකමට නෑ බං....
ඒ වුනාට උපන් ගමේ මිනිස්සුන්ට වෙලා තියන දේවල්, බලි තොවිල් එහෙම හරි හරියට දැකල තියනවා...
නමුත්...
අපි අපෝහක භෞතිකවාදියෙ නේ බං ඉතිං...
එච්චර ඕව ගැන එලවන්නේ නෑ.



ඉස්සෙල්ල මානයන් කියන එකේ තේරුම හොයන් වරෙන් මානසික රෝගයක් තියෙන එකෙක් කොහොමද බං පොලිෂ් ටින් එකක් පොඩි කරන්නේ... ඔක්කොමට කලින් ගිහින් පාඩන් කරපිය.. ආව මෙතන රෙද්ද උස්සගෙන දුප්! දුප්!


