හොස්ටල් රුවන් වැකි....

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ආ, මම මුල්ම පත්වීම ලබලා වැඩ කරද්දී මගේ වෛද්‍ය සගයන් දෙන්නා වුණේ ගෙම්බ සහ කිරියා. උන් දෙන්න හිටියෙ එකම කාමරේ. කාමරේ කවුද එකෙක් ලියල තියෙනව;

    "කිරියා සහ ගෙම්බා ගේ අසපුව"


    ඕක අනිත් පැත්ත හරවන්න යන එක බයානකයි!
    ඕක කියද්දිම මතක් වුණේ, කඩෙ යද්දී මෙහෙම එකක් දැක්ක.

    "කීරි සම්බා"


    මැක්සා..:lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අකේ පුරියංච - පඩ්ඩානං
    ටොප්පානං - විනස්සති


    තේරුම... තේරෙනවනේ..​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෑණිය ගාව රජ්ජුරුවෝත් හිගන්නෙකි...
    හු**න් දෙනකම් අඩයි...​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සීගිරියේ කුරු‍ටු ගීත කොච්චර ලස්සන උනත්
    බස් එකේදි හෙල්ලෙන වල වල් වලට ගහන්න එකක් නෑ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවුද යකෝ missed call දෙන්නෙ?
    තොට පු* අමාරුවනම්
    KNO3 (වෙඩි බෙහෙත්) කාලා
    ගිනි කූරක් පත්තු කරල ගහගනින් පු*
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මේක තිබ්බෙ අපේ පන්තියක

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කියු එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් උන එකා හට බඩු හත අටය
    ඉවසා හිටපු මම තාමත් තනි කඩය
    MEnna wadan. ela ela..........:yes::yes::yes::yes:
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    හු__යි ප_යි එක නෑකතින් උපන්නේ...
    හු__ට වෑඩිය ප_ වෑඩිමල් කියන්නේ...
    හු__ට උඩින් ප_ තියලයි හු_න්නේ...
    ඒකයි හු__තො ප_ වෑඩ්මල් කියන්නේ...
    :P
    මේවා කියන්නේ බිග් මැච් එකේදී............... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    හු** කොන් තුනයි මැද හවඩිය වාගේ
    ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ
    හු** කලට අයියෝ කැද හැළිය වගේ
    එහෙම තියෙද්දිත් හු*** තියෙන අගේ.....
    එළ එළ......... ඔය තියෙන්තෙ........ :lol::lol::lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලනි

    ඕක ලියල තිබුනෙ අපෙ ඉස්කෝලෙ 12B පoතියේ Desk එකක:rofl::rofl:

    umba anandeda???

    Meka Anandeth tiyanawa kiyala kiwwa, But Tution class walath adakala tiyanawa..
     
    Last edited:

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    වැදුනත් හිසට හෙණ
    දත් ටික ඇතොත් නිසි තැන
    නොසිතා හෙණය ගැන
    සිනා සෙණු උඩ පැන
    :)පැන..
    සිරා කතාව මචන්. :yes::yes::yes::yes::yes:
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මෙ තිබ්බ එකකට මම තව ටිකක් එකතු කළා..

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    රටකජු විකුණනවා
    මගේම ලියුමක රටකජු ඔතලා..
    ඈ මට විකුණනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    මම අද වැලපෙනවා..
    මගේම ලියුමෙ මොනවා බලන්නද
    මම රට කජු කනවා...
    :(:(:(
    එළ එළ........;););)