ආ, මම මුල්ම පත්වීම ලබලා වැඩ කරද්දී මගේ වෛද්‍ය සගයන් දෙන්නා වුණේ ගෙම්බ සහ කිරියා. උන් දෙන්න හිටියෙ එකම කාමරේ. කාමරේ කවුද එකෙක් ලියල තියෙනව;
"කිරියා සහ ගෙම්බා ගේ අසපුව"
ඕක අනිත් පැත්ත හරවන්න යන එක බයානකයි!
ඕක කියද්දිම මතක් වුණේ, කඩෙ යද්දී මෙහෙම එකක් දැක්ක.
"කීරි සම්බා"



MEnna wadan. ela ela..........මේක තිබ්බෙ අපේ පන්තියක
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කියු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා හට බඩු හත අටය
ඉවසා හිටපු මම තාමත් තනි කඩය




මේවා කියන්නේ බිග් මැච් එකේදී...............හු__යි ප_යි එක නෑකතින් උපන්නේ...
හු__ට වෑඩිය ප_ වෑඩිමල් කියන්නේ...
හු__ට උඩින් ප_ තියලයි හු_න්නේ...
ඒකයි හු__තො ප_ වෑඩ්මල් කියන්නේ...![]()







එළ එළ......... ඔය තියෙන්තෙ........හු** කොන් තුනයි මැද හවඩිය වාගේ
ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ
හු** කලට අයියෝ කැද හැළිය වගේ
එහෙම තියෙද්දිත් හු*** තියෙන අගේ.....




බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලනි
ඕක ලියල තිබුනෙ අපෙ ඉස්කෝලෙ 12B පoතියේ Desk එකක![]()
සිරා කතාව මචන්.වැදුනත් හිසට හෙණ
දත් ටික ඇතොත් නිසි තැන
නොසිතා හෙණය ගැන
සිනා සෙණු උඩ පැනපැන..





එළ එළ........මෙ තිබ්බ එකකට මම තව ටිකක් එකතු කළා..
පෙර දිනයක මා පෙම් කල යුවතිය
රටකජු විකුණනවා
මගේම ලියුමක රටකජු ඔතලා..
ඈ මට විකුණනවා
ලියුම බලන්නද රටකජු කන්නද
මම අද වැලපෙනවා..
මගේම ලියුමෙ මොනවා බලන්නද
මම රට කජු කනවා...![]()


