හොස්ටල් රුවන් වැකි....

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    මම ෆස්ට් ඉයර් එකේ හිටපු රූම් එකේ බිත්තියෙ මෙහෙම ගහල තිබුනා.
    " ආලය බීඩියකි. එය උරන්නා මෝඩයෙකි "

    ඔයාල හිටපු රූම් වලත් ලියල තිබුනු වාක්‍ය, කවි වගේ දේවල් මතක නම් ඒව බෙදා හදා ගනිමු ද?
    mage room eke thiyenne..

    ආලය ජොයින්ට් එකකි එය උරන්නා හපනෙකි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රන් සළු වලින් තිබුනත් එය වසාලා

    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    ඒ බව නොදත් අපෙ හු**ගෙ පුතාලා
    වස බී නසී එක හු**ක් පතාලා


    අපේ A/L Chemistry පන්තියෙ desk එකක් මත ලියාල තිබ්බ රුවන් වැකියකි....​

    patta pata pata machooo..maxxxxa
     

    ruchiaz

    Member
    Jan 15, 2009
    10
    0
    0
    ඔබ දුටු විගස මගේ දෑස ඔබටම ලම්බ වුයේ එය කර්ණ පාදයෙම්ම ප්‍රකාශ වූ බෙවිණි .
    වුර්තයක් බඳු මේ ලෝකේ ලගු ගණකයකින් වත් විසදුමක් නැති ලෙස සිටින අපට ලං වීමට සමගාමී සමීකරණයකින් වත් විසදුමක් ලැබේද ?
    මා සිතුවේ ඔබ වෙනි වුර්තයකට එකම ස්පර්ශයක් එකතු වී ඇති බවය. එහෙත් එය එසේ නොවීය.
    සෑම බවයක දීම උප කුලකයක් වශයෙන් ඔබ මගේම කුලකයේ චේදනය වේවායි පතමි......
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ----උපාධිය---
    සිව් වසරක් තටම තටම...
    දාපු බෙට්ට...
    කාට නැතත්...
    වටිනව මට...

    -------------------------
    ෂෝයි නේ?
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හැන්ඟි හැන්ඟි පපඩම් බැද්දට කන්න වෙන්නෙ චරස් බරස් ගාල ....
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    My fav thread....:D
    බම්පියෝ....;)
    919c3ca0.gif
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පෝරිසාදයා;11198871 said:
    ~මොරටුවේ රුවන් වැකි~

    හු*තෙ ආකාරය...
    බැලුවම බයංකාරය...
    කෙස් ගස් විකාරය...
    අපායට එය මැදින් පාරය...

    කටුබැද්දේ උඹ ඉන්නා ඉසව්වේ..
    ගොන් වේසියො හමුවෙනවලු නිදැල්ලේ...
    *ක වැනුවට නොවැටී මං මුලාවේ...
    අත තියෙන්නෙ ගහපන් හුදකලාවේ...


    ---ගුත්තිල කාව්‍යයේ කවියක්----

    ගලවා සලුපිළි පිවිතුරු...
    තබවා සුදු පු* උඩුකුරු...
    සුදු තන් දෙක රතු වෙනතුරු...
    දනෝ *කති එළිවනතුරු...


    ^ඇති නැති න්‍යාය^
    ඇත්තෝ කති බොති සුකති...
    නැත්තෝ ශුක්‍ර පිටකර හෙලුවෙන් වනති...

    --------------------------------

    කුණු මාලු පෙත්තක..
    නළියන පනුවො රොත්තක...
    බලු බෙටි පොඩිත්තක...
    තිබෙන ගඳ ඇත නාකි *ත්තක...

    -------------------------------
    සරසවි ලඳුන් සතු...
    මල් වැනි උතුම් *තු...
    කලෝතින් ජනසතු...
    අතේ නොගසමි මෙයින් මතු...

    :lol::lol::lol:
    Engineer කවි පද... පට්ට බන්...
    11.gif
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    හින්දියෙන් ජලක් ජලක්, ජන්ගියෙන් හිලක් හිලක්
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    "පුන්චි පුක සල්ලි කනවා"

    තේරුම නම් මටත් හරියටම මීටර් නෑ..බට් ඕක ගහලා තිබ්බේ කොල්ලො ඉන්න හොස්ටල් එකක :lol::lol: