හොස්ටල් රුවන් වැකි....

Feb 28, 2010
1,145
26
0
makuwoth hire kiyana eka anik patththa harawapan...

දැන් නෙ වැඩේ මීටර් උනේ එල එල
මේවත් ඔය වගේ තම නෙ අපේ එකෙක් ඉන්නවා උට කියන්නේ "පන නැති කොකා" කියල
තව එකෙක් ඉන්නවා පලම් කොකා
සැර වැඩි ද මන්ද මෙතෙන්ට :shocked:
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
    අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
    සිනහ පපා මුකුලු පපා හිටිය නගා
    අපට නොදී සීනියර්ට දීපු නගා


    lol lol
    uputagatte Gasa ge campus kawi thread ekeni
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වෑල්ල දිගේ යන කොට මම ගාල්ලට
    රුවෑති ලදක් ආවා දිය නාන්නට
    දිය රෙද්ද ගෑලවී ඈගේ කලවා පෙනුන විට
    ප_ය ගියා මටත් කලින් ගාල්ලට
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    බිත්තියේ හුජ්ජ අල්ලන්න එපා !
    සැලකිය යුතුයි
    මැකුවොත් හිරේ


    :D:D
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    හුන්නස්ගිරිය කදු පාමුල වනන්තරේ
    කතක් ඇවිත් දිය ගෙන යයි නිරන්තරේ
    මුවන් කොටින් ගෝනුන් ඉන්නා අතරේ
    දන්නවාද පද හතරේ කතන්දරේ

    :D

    මෙය තමන් කැමති ස්ත්‍රියකට ගායනා කොට මහත් පල මහානිසංස හෝ කන පුරවා ලබාගන්න :D:D
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මචං මම දැක්කා මෙහෙම තේරවිල්ලක් (කෙනෙක්ගේ අසික්කිත සිත බලා ගන්න පුලුවන් 1ක්)

    අල්ලයි පොල්ල එක අතකින් දරාගෙන
    බඩුවක් කරයි බඩුවක් උඩ තියාගෙන
    නලයක් තුලින් එයි දාරා ගලාගෙන
    ඉවරයි වැඩේ යයි තොප්පිය වසාගෙන

    පුලුවන්නම් කියහල්ලකො බලන්න මොකක්ද කියලා
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    රෙන ෆුකට මොන කැටයම්ද
    ලොකු අම්මගේ ටින් එක හිල් වෙලා බන්
    චූ කොරලා වතුර ගහපියවු
    අල්ලන්න එපා ගෑවෙයි ගූ
    මිල්ල පොරික පොරික ඉන්න එපා දාල පලයවු
    චූ කරන්න සල්ලි දෙන්න
    :angry:;):rolleyes:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෑල්ල දිගේ යන කොට මම ගාල්ලට
    රුවෑති ලදක් ආවා දිය නාන්නට
    දිය රෙද්ද ගෑලවී ඈගේ කලවා පෙනුන විට
    ප_ය ගියා මටත් කලින් ගාල්ලට
    :lol: :lol: :lol: