හොස්ටල් රුවන් වැකි....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
183714_204901446193623_100000213067944_888923_4824046_n.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අසංවර ලිගුවත්
නිමක් නැති බඩගින්නත්
අසීමිත නිදිමතත්
නැත්නම් අද අපි ඩොකාලාය ප්‍රොපාලාය
:):):)
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    O\L කෙල්ලොන්ට....

    Pass උනොත් Lucky
    Fail උනොත් Juki

    Juki_Zig_Zag_Machine.jpg



    *********************

    බිජ්ජ තියෙන්නෙ ...
    හුජ්ජ කරන්න ...
    ලජ්ජ වෙන්න නෙමෙයි...



     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    කලා රසය ඇතිමුත් නියගලා මලේ..
    මලා තමයි කෑවොත් නියගලා අලේ..
    වැටුනොත් එහෙම ඔබ කෙල්ලෙකුගේ දැලේ..
    ගහගන්නට හිතෙනවා ඔලුව කළුගලේ...


    මට ඕක තාත්ත කියල දුන්නේ... :lol::lol::lol::lol:
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගනීමට ඔබටත් මෙන්න අනගි අවස්තාවක් වහාම විමසන්න... 071*********
     

    rep-

    Member
    Apr 8, 2011
    285
    42
    0
    වත්තෙන් පොල්, පොල්ලෙන් තෙල්

    Watthen pol, pollen thel :D