හොස්ටින් එකක් ඕනේ.........

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    හොස්ටින් එකක් ඕනේ.........

    මට හොස්ටින් එකක් ගන්න ඕනේ බන්.wordpress site එකක් host කර ගන්න.අඩු ගානකට :) හොද තැනකින් uptime එක හොදට තියන speed එකත් හොද.උබල දන්නා තැනක් තියනවනම් කියපල්ලකෝ.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    මට හොස්ටින් එකක් ගන්න ඕනේ බන්.wordpress site එකක් host කර ගන්න.අඩු ගානකට :) හොද තැනකින් uptime එක හොදට තියන speed එකත් හොද.උබල දන්නා තැනක් තියනවනම් කියපල්ලකෝ.

    bmp
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබ VPS එකක් Configure කරගන්න දන්නවා නම් Digital Ocean එකෙන් VPS එකක් ගනින්....$5 ඉදන් තියෙනව.....මාසෙකට...Uptime කිසි අවුලක් නැහැ......ගෙව්වේ නැහැ කියල Host එක අයින් කරන්නේ නැහැ

    අඩුවට නම් ලංකවේ ඔය EEZPAL එකත් හොඳයි.......

    https://www.digitalocean.com/

    http://eezpal.com/
     
    • Like
    Reactions: Ditzone

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    සනෝජ්_තරංග;19401058 said:
    උබ VPS එකක් Configure කරගන්න දන්නවා නම් Digital Ocean එකෙන් VPS එකක් ගනින්....$5 ඉදන් තියෙනව.....මාසෙකට...Uptime කිසි අවුලක් නැහැ......ගෙව්වේ නැහැ කියල Host එක අයින් කරන්නේ නැහැ

    අඩුවට නම් ලංකවේ ඔය EEZPAL එකත් හොඳයි.......

    https://www.digitalocean.com/

    http://eezpal.com/

    Thanks machan

    eezpal.com eke samahara pages wada karanne na ne ban
     
    Last edited: