හෝටන්තැන්නෙ රව්මක් ගැහුවා....
හිරිකටු ඔය සහ උඩවලව පැත්තෙ රව්මක් ගැහුවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1738242
දොඩන්දූව, රත්ගම කලපුවෙ රව්මක් ගැහුවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1734984
හෝටන්තැන්නේ ඉතිං ගොඩක් අය ගිහිහින් ඇති
එ උනාත් ගිය කෙනෙක්ට ආයෙ යන්න ආස හිතෙන පැත්තක්.
අපෙ ගමන් මාර්ගය පටන් ගත්තේ ගාල්ලෙන්, ඇල්ල වැල්ලවාය පැත්තෙන් තමා හොරට්න්තැන්නට ගියේ
ගිය ගමනේ පොටො කැල්ලක් ගහගෙන ආවා
ගමන ටිකක් අව්ල් උනා වහින්න ගත්තා මගදි සහ ලෝකාන්තය හරියෙදි
රාවණා ඇල්ල ඉස්සරහා
කැමැතියි දැක්ක දෙයක් බෙදා ගන්න
හෝටන්තැන්නෙ නිලධාරින් ගොඩක් මහන්සි වෙලා ඉටිකොල අයින් කරන්න හදනවා.
එ උනාට අපෙ මිනිස්සු හොරෙන් කෝම හරි ගෙනිහින් දාලා එනවා වීරයෝ වගේ
විනාස වෙන්නෙ අපේ ජාතික සම්පතක්

බේකර් ගේ ඇල්ල
ලෝකාන්තය
කැමැතියි දැක්ක දෙයක් බෙදා ගන්න
හෝටන්තැන්නෙ නිලධාරින් ගොඩක් මහන්සි වෙලා ඉටිකොල අයින් කරන්න හදනවා.
එ උනාට අපෙ මිනිස්සු හොරෙන් කෝම හරි ගෙනිහින් දාලා එනවා වීරයෝ වගේ
විනාස වෙන්නෙ අපේ ජාතික සම්පතක්
හිරිකටු ඔය සහ උඩවලව පැත්තෙ රව්මක් ගැහුවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1738242
දොඩන්දූව, රත්ගම කලපුවෙ රව්මක් ගැහුවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1734984
Last edited:
ela
thx for sharing rep +++++