කන්නෙලිය පැත්තේ රව්මක් ගැහුවා.......

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    කන්නෙලිය පැත්තේ රව්මක් ගැහුවා.......

    කන්නෙලිය?
    වැඩිය අහපු නැති නමක් නේද? :yes:

    ඔව් කන්නෙය්ලිය ගැන වැඩි දෙනෙක් දන්නෙ නැ.
    එ උනාට සිංහාරාජෙට පස්සෙ තියෙන ලොකුම වනාන්තරයක් තමයි මේ...

    කොහෙද තියෙන්නෙ?
    තියෙන්නෙ නම් දකුණු පලාතේ උඩුගම කියන පැත්තේ. :yes:

    ගුගල් මැප්ස් පෙන්වන පාරෙනම් යන්න එපා මොරට්බයික් එකක් නෙවෙ නම් :angry: සදා ශොත්ති තමා..

    යන්න පුලුවන් පාරවල් 3ක් 4ක්ම තියේ
    බද්දෙගම > නාගොඩ >උඩුගම තමයි ලගම :yes:
    පාරවල් නම් ටිකක් සවුත්තුයි බද්දෙගමින් පස්සෙ :sorry:
    එ උනාට කැලෙ ටිකට් කඩන තැනටම වාහනේක යන්න පුලුවන් :cool:


    ලොකු ලොකු කැලැවල කරක් ගහපු අයටනම් මෙව්වා පොඩි කැලයක් වෙන්න පුලුවන් :yes:

    මොකද මෙකෙ තියෙනවා තාරදාපු පාරක් :angry:
    ඉස්සර කැලෙ ඇතුලෙ තුනිලැලි ෆැක්ටරි එකක් තිබිලා තියෙ..
    JVP කාලෙ තමා නවත්තලා තියෙන්නෙ...

    තඩිගස් කැපුවලු
    එක කොට ලෝඩ් එකට තනිගහ ගෙනියන අවස්තා තිබ්බලු :sorry:


    ඔන්න ඉතිං ගිය එකෙ පොටොකැලි ටිකක් ගත්තා....
    වැඩිය නැ
    වැස්සට අහු උනා නේ...

    බලන්න තියෙන තැන්

    අනගිමල ඇල්ල
    යෝද නවද ගස
    යෝද පුස්වැල
    නරංගස් ඇල්ල
    කබ්බලෙ කන්ද හයික් එක ( මෙකට යනවා නම් උදෙම යන්න ) :yes: කන්දට නැග්ගම ගල්ලත් පෙනවා කියලා තමයි කියන්නෙ :cool:


    යන එනගමන් ගිහින් ලස්සන පරිසරයක කැලයක් අත්දැකිම ගන්න නම් හොදම තැනක්
    පැය 5ක් 6ක් යනකොට වැඩෙ ඉවරකරගන්න පුලුවන්...



    2zodlah.jpg



    immo8z.jpg



    2lcobhj.jpg



    2yo5206.jpg



    kb5eeq.jpg



    wqzr5.jpg



    2poacfn.jpg



    2qamqol.jpg



    අනගිමල ඇල්ල

    2wn7pdu.jpg



    331k1so.jpg




    එහෙනම් තවත්ගමනකින් හම්බෙමු :)
    :yes::yes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කන්නෙලිය?
    වැඩිය අහපු නැති නමක් නේද? :yes:


    ඉස්සර කැලෙ ඇතුලෙ තුනිලැලි ෆැක්ටරි එකක් තිබිලා තියෙ..

    කන්ලිනැය අහල නැත්තේ කව්ද බන් :P:P

    කැලේ ෆැක්ටරි එකක් නෑ බොල, කැලෙන් කපපු ගස් ගෙනිච්චේ ෆැක්ටරි එකට
    ෆැක්ටරි එක ගිංතොට
    කන්ලිනැය දැන් එච්චර වැඩක් නෑ, කැලේකට යන්න ඕනෙනම් ඕකට එහා පැත්තේ දෙදියගල තියෙනවා
    නැත්නම් ඉතින් සිංහරාජේ ඇතුලේ තමයි :cool::cool::cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    කන්ලිනැය අහල නැත්තේ කව්ද බන් :P:P

    කැලේ ෆැක්ටරි එකක් නෑ බොල, කැලෙන් කපපු ගස් ගෙනිච්චේ ෆැක්ටරි එකට
    ෆැක්ටරි එක ගිංතොට
    කන්ලිනැය දැන් එච්චර වැඩක් නෑ, කැලේකට යන්න ඕනෙනම් ඕකට එහා පැත්තේ දෙදියගල තියෙනවා
    නැත්නම් ඉතින් සිංහරාජේ ඇතුලේ තමයි :cool::cool::cool:

    කන්නෙලිය දන්නෙ නැ අල්ලපුගෙදර එකත් ;)
    :confused: ගයිඩ් අයියා කිව්වෙ එහෙමනෙ....

    කැලෙ පාරතිබ්බෙ එකටලු නෙහ් :confused:
    අනේ මංදා
     

    waligamaya

    Well-known member
  • ඉස්ස්සර මේක දැව සංස්තාවට අයිති දැව කපපු කැලයක්, සින්හරජයර්ත් එහෙමයි. පස්සේ රක්ෂිකයක් කළා. මේකේ 80 ගණන් වෙනකම් ම දැව හෙලුවා
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    දෙදියගල ගැන දන්න කෙනෙක් විස්තරයක් කියනවද? කන්නෙලියේ නම් හිසේ කෙස් ගානට ඇවිදලා තියෙනවා.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    kanneliya dane anthi ekek ennawada bns...
    ape kellanta ehema tripak yan qvoth mulinama kiyanne ohe yan kiyala...mukuth nahenna oni nathi kelayak ne...wassa kaaletanam oke kudalu pokuru innawa....ekak pipurunoth nam wasala hamarai...:growl::growl::growl::growl:

    anyway gud one bn keep it up rep++
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අපේ ගම බන්.....
    යන්න ලේසි පැලවත්ත බොරළුහේන දුන්හේන හබරකඩ පාරෙගිහින්කොළඹ ඉඳන් ලඟම ඒක..පාර කාපට් පරිසරය මාර ලස්සනයි මම ගෙදර යන්නෙත් මේපාරෙ පාර පටුයි ඒත් අවුලක් නෑ හයිවේ වලට කලින් අදින්න පුළුවන්......;)
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කන්නෙලිය දන්නෙ නැ අල්ලපුගෙදර එකත් ;)
    :confused: ගයිඩ් අයියා කිව්වෙ එහෙමනෙ....

    කැලෙ පාරතිබ්බෙ එකටලු නෙහ් :confused:
    අනේ මංදා

    :lol::lol::lol:

    ඕකුන් කියන්නේ ගස් පැලෙන බොරු
    කැලේ ගැන කියනවා හැදෙන හැටි බලන් හිටියා වගේ
    හරි විස්තරයක් දැනගන්න ඕනේ නම් ඒ කිට්ටුව කඩේකට ගිහින් ටිකක් වයසක මනුස්සයෙක්ගෙන් ඇහුවනම් හොඳ විස්තරයක් දැනගන්න පුළුවන්