ගෙදරට පුසෙක් ගෙනත් ඕක නිතරම සිලිමට දාපන්
දූරියන් කටු ටිකක් වේලලා දාපන්
අනික් ඒවා පව් බන් කියන්න බැහැ
අනේ කියපන්කෝ.. නරක සොරා
ගෙදරට පුසෙක් ගෙනත් ඕක නිතරම සිලිමට දාපන්
දූරියන් කටු ටිකක් වේලලා දාපන්
අනික් ඒවා පව් බන් කියන්න බැහැ
අනේ කියපන්කෝ.. නරක සොරා
Mamat dakal na neහෝතඹුව කියන්නෙ ෆට්ට දුර්ලභ සතෙක් නේ. අල්ලලා දීපං zoo එකට![]()




ඉස්සර අපේ ගමේ ගෙදර නම් හිටිය, හැබැයි ෂීට් කඩන චූ කරන වගේ බලු වැඩනම් කරේ නෑ
රෑට දඩ බඩ ගාල දුවනවා එච්චරයි, ඔය හෝතඹුවෝ නෙමෙයි බං උගුඩුවො, කලවැද්දෝ කියලත් කියනවා. සමහර පොරවල් මුන්ගෙ මස් කනව බං
හොඳම වැඩේ වහලට නැගල search පාරක් දාපං මුන් රිංගන තැන් හොයාගන්න. ගොඩක් වෙලාවට මුන් වහලවල් වලට එන්නේ වහලට නැමිල තියෙන ගස් වල අතුවලින්. එහෙමත් කාලකන්නියෙක් තමයි බිමදිගේම ඇවිත් බිත්ති දිගේ නැගල සිවිලිමට රිංගන්නෙ





එක දවසක් බයිට් එකක් සෙට් උනා... ටෙස්ට් කරන්න කාලා බැලුවා.උඹ කාල තියෙද?
![]()

එක දවසක් බයිට් එකක් සෙට් උනා... ටෙස්ට් කරන්න කාලා බැලුවා.![]()
උගේ හැටි දැක්කම කන්න තියා දකිද්දීත් අප්පිරියයි මට නම් 
උගේ හැටි පේන්නෙ නෑ නේ බන් ප්ලේට් එකේ ඉන්නකොට![]()
උගේ හැටි දැක්කම කන්න තියා දකිද්දීත් අප්පිරියයි මට නම්
![]()



