හෝතම්බුවො

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගෙදරට පුසෙක් ගෙනත් ඕක නිතරම සිලිමට දාපන්
    දූරියන් කටු ටිකක් වේලලා දාපන්
    අනික් ඒවා පව් බන් කියන්න බැහැ

    අනේ කියපන්කෝ.. නරක සොරා
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උන්ව හීලෑ කරන්න පුළුවන් මචන්! ලොකු කුරුමිනියෝ වගේ දීපන්. බල්ලෝ පූසෝ වගේ නෙමේ මාරම බ්‍රයිට්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සර අපේ ගමේ ගෙදර නම් හිටිය, හැබැයි ෂීට් කඩන චූ කරන වගේ බලු වැඩනම් කරේ නෑ :lol:
    රෑට දඩ බඩ ගාල දුවනවා එච්චරයි, ඔය හෝතඹුවෝ නෙමෙයි බං උගුඩුවො, කලවැද්දෝ කියලත් කියනවා. සමහර පොරවල් මුන්ගෙ මස් කනව බං
    :eek:

    හොඳම වැඩේ වහලට නැගල search පාරක් දාපං මුන් රිංගන තැන් හොයාගන්න. ගොඩක් වෙලාවට මුන් වහලවල් වලට එන්නේ වහලට නැමිල තියෙන ගස් වල අතුවලින්. එහෙමත් කාලකන්නියෙක් තමයි බිමදිගේම ඇවිත් බිත්ති දිගේ නැගල සිවිලිමට රිංගන්නෙ :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mamat dakal na ne:oo:

    palmCivet2.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉස්සර අපේ ගමේ ගෙදර නම් හිටිය, හැබැයි ෂීට් කඩන චූ කරන වගේ බලු වැඩනම් කරේ නෑ :lol:
    රෑට දඩ බඩ ගාල දුවනවා එච්චරයි, ඔය හෝතඹුවෝ නෙමෙයි බං උගුඩුවො, කලවැද්දෝ කියලත් කියනවා. සමහර පොරවල් මුන්ගෙ මස් කනව බං
    :eek:

    හොඳම වැඩේ වහලට නැගල search පාරක් දාපං මුන් රිංගන තැන් හොයාගන්න. ගොඩක් වෙලාවට මුන් වහලවල් වලට එන්නේ වහලට නැමිල තියෙන ගස් වල අතුවලින්. එහෙමත් කාලකන්නියෙක් තමයි බිමදිගේම ඇවිත් බිත්ති දිගේ නැගල සිවිලිමට රිංගන්නෙ :lol:

    :P:P:P
    චිකන් වලට වඩා පොඩ්ඩක් කිරි රහයි:eek::eek:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උගුඩුවා කියන්නෙ බන් නිකම් පූසෙක් වගේ ලොකු එකෙක්. උන් අහිංසක සත්තු ජාතියක්. හැබැයි අපි වැඩ දාන්න ගියොත් උන් පැනපු ගමන් හපනව. බල්ලො එහෙම කෑවහම තුවාලේ වැහෙනවා නේ බන්, ඒත් උගුඩුවා කෑවහම නිකම් වලක් වගේ කට ඇරිලාම තියෙනවා. උඹ සිවිලිම උඩට කපුරු බෝල පැකට් එකක් කුඩු කරලා දාපන්. එතකොට උන් චූ කරන්නෙ නැහැ. සද්ද කරන එකත් අඩුවෙනවා ටික දවසකින්! ඊට පස්සේ උන් එක්කම ඉඳපන්. මරන්න යන්න එපා.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක දවසක් බයිට් එකක් සෙට් උනා... ටෙස්ට් කරන්න කාලා බැලුවා. :eek:

    emoticon-00119-puke.gif
    :sorry: උගේ හැටි දැක්කම කන්න තියා දකිද්දීත් අප්පිරියයි මට නම් :baffled:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    සිවිලිම ඇතුලට light එකක් දාලා බලපන් මචං..............
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    un ringana tana hoyala, board ekak ghapn "Ballange prevesam vanna kiyala " un ballonta hari bayiiiiii, hari giye natam board eka change karapnn " meken ringuwot adoomukya nati weiii waga kiyanu nolabee" kiyala :lol::lol: