හෝතම්බුවො

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    හප්පා...... හෝතඹුවො සෙට් එකක් අපේ සිවිලිමෙත් හිටිය,,,,,, දවසක් අපිටික කෑම මේසෙ කකා ඉන්නකොට චූ පාරක් දැම්ම කියල වැඩක් නෑ....... සිවිලින් ෆෑන් එකත් ෆුල් දාල තිබුනෙ චූ ටික මල් වරුසාව වගේ.......... කෑම ඔක්කෝම විසික් කරල බිත්ති ඉඳල හෝදන්න වුනා ඒ ගඳ යවන්න......... මොනව වුනත් අපි ඉන්න පලාතෙ හැටියට හෝතඹුවෙක් හරි ඉන්න එක සම්පතක්...... ඒ ගැන හිතල මම මුන්ටික මැරුවෙ නෑ.... අනික අම්මයි පැටවු හතරදෙනෙකුයි රෑට ගස් දිගේ පෝලිමට යනකොට ෆ්ලෑශ් ගහල බලන එකෙත් අමුතු ගතියක් තිබුන......... ඒව දකින එක සත්තුන්ට ආදරය කරන අයට සුන්දර දේවල්.... මුන් ටික සිවිලිමෙන් එලවන්න මමනම් කලේ සිවිලිම ඇතුලට හොඳ ලයිට් දෙකක් දාල දවස් 2-3ක් තිබ්බ..... බුවාල පදින්චිය අතහැරිය.......... මුන් නිශාචර සත්තු..... ආලෝකයට කැමති නෑ.......


    සිවිලිම ඇතුලට ලයිට් එකක් දාල ටිකදවසක් තියන එක තමයි මුන් එලවන්න තියෙන අහින්සකම විදිය....... උන් පදින්චිය වෙනස් කලාම ආයෙත් පරන තැනට එන් නෑ......


    මරන්න ඕනෙමනම් කිසි ගේමක් නෑ....රන්කැට් තියපන්, කරන්ට් තියපන්, ඕනම කෘමිනාශකයක් රින්ගවපු පලතුරක් තියපන්, හක්ක පටස් තියපන්, මාට්ටු වුනොත් ඔලුව පැලෙන්න පොල්ලෙන් දීපන්, හැබැයි පුතෝ අහින්සක සත්තු මරනවට උඹට මේ ආත්මෙදිම ආනිසන්ස ලැබෙයි............


    ගුඩ් ලක්


    රොබොට් අයියා........


    :):):):)

    Rep added!
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අඩේ බන් ෆොටෝ එකක් දාපන්කෝ මම කවදාවත් දැකලා නෑ ..ඔය කියන්නේ කලවැද්දෝ නෙමේද??? අපේ ගෙදර ඉන්නේ උන්..
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    වහලේ උඩ නිදා ගනින්
    ඔය හොතම්බුවෝ නෙමෙයි බන් , උඹයි ගනියි සෙල්ලම දාන කොට අහල පහල කොලු ගැටවු වහලේ ඉඳන් අතේ ගහන සද්දේ ඇහෙන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් මුන්ගේ අදහස් අහගෙන පුලුවන් නම් හෝතම්බුවා සිවිලිමේ අතුලේ ඉද්දි දැල් ගහපන්
    :shocked::shocked::shocked:
    එතකොට ඉතින් #@ මහලා බඩ යන්න බෙහෙත් දුන්නා වගේ තමයි

    :lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    එක එක පත්තෙ එක එක නම් කියනව. අපි නම් කියන්නෙ උගුඩුව.
    මුගෙ මස් මර රසඉ. ඉස්සෙලම මුව අල්ලගන්න ඔන. එක එක විඩියට අලගන්න පුලුවන් .මුන් විරෙ එකෙ යඩ්ඩි විරෙ එකට ගහුවම බිම වටුනම අල්ල ගන්න එක ලෙසි.
    අල්ල ගත්තට පස්සෙ. ඉසෙලම මුගෙ මිලෙ අතින් ගලවන්න ඔන හම ගලවෙන්න ඩෙන්න එප.
    වල්ගෙ හරිය නම් ඔන න.
    ඉට පස්සෙ ගිනි මලයක් ගහනව. ගහල රන්වන් පට වෙනකල් මුව ගින්ඩරට අල්ලනව. ලස්සනට පට එනව. ලොම ඉතුරු වෙල තිබ්බොත් පිච්චෙඩි ගඩ ගහනව. රන්වන් පට උනට පස්සෙ තමඉ මු කපන්න ගන්නෙ. පොඩි පොඩි කලි වලට කපල ගන්නෙ මොන කල්ලඩ කියල අඩුරගන්න බරි වෙන්න. ඔලුව හරිය අඉන් කරල ඩන්න.
    ඩන් හොඩට තුනපහ ඩමල ලිපෙ තියල ගන්න තියෙනෙ. මස් හොඩට හඉය ගතිය එන්නනම් තක්කලි ගෙඩියක් කපල ඩන්න.
    නියමඉ බිටෙ එකට නම්

    ewwww yako ugudu mas :baffled::baffled:
     

    djwara

    Junior member
  • May 16, 2007
    40
    14
    8
    Matath oya prshnema thibuna ... mama wire ekak adala sivilime bulb ekak dala reta on karala thibba... eeta passe thama un aye dangaluwe ne... puluwannam try karala balanna.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ගෙදර සිවිලිමේ හෝතම්බුවො ඩබලක් දුවනවා බොලවු මල වදේ.. සිවිලින් සීට් කිහිපයක්ම කඩන් වෑටිලා, රෑට නින්ද නෑ මුන් දුවන සද්දෙට. කලිනුත් එකෙක් දිව්වා ඌ බිමට බහිනකන් ඉදලා දුන්නා ඔලුවට ඔන් ද ස්පොට් වෙන්න, දෑන් තව ඩබලක් ඈවිල්ලා.

    මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....:(


    ඔය කලවැද්දෝ, හොතම්බුවො එන්නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    කඩවල් වල ගන්න තියනව බල්බ් එකක් හයි කලාම හතර වටේට ලේසර් ඩොට් වගේ එලිය විහිදෙන. මට දැන් ඒවට කියන නම මතක නෑ. ආන් ඒකක් ගෙනත් හයි කරන්න සිවිලිම උඩට. උන් එන ටයිම් එකට දැම්මම ඇති.