හෝන් ගහපු එකා හිරේ.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චීන ආරක්ෂක ඇමති ආපු වෙලේ මාර්ගය වහලා තිබ්බ එකට විරෝධය දක්වන්න වාහනේ හෝන් එක ගහන්න ඕනි කියලා කියපු ඩයල් පොලිස් අත්තඩන්ගුවට අරං. අවුරුදු 10 ක් ඔසී ඉදපු එකෙක් කියන්නේ.

    ප්‍රභූ රථ පෙළට නළා විරෝධය සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට.​

    April 30, 2021 at 6:35 AM

    පසුගියදා කොළඹ නගරයේ මාර්ගයක් ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට වාහන නළා නාද කිරීමේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත.
    බොරැල්ල පොලිස් අත් අඩංගුවට ගත් මොහු 31හැවිරිදි අයෙකු වන බත්තරමුල්ලේ පදිංචි අයෙක් බව පොලි මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
    ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකි.
    පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්‍යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ බවයි.
    ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
    අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    minihata mona hari una nm horn eka puke obai arun awith🤣.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්‍යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ බවයි.
    ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
    අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    1. Viyana Sammuthiya anuwada danne ne ethakota lankawe VIP un parawal clear karan yanne. (thanikara boru)
    2. Ayuthu janarashiyak wenne ne meka. minissunwa ethaka hira kale police. eka minissu ekathu wimak nemei hira wimak. ekata nosathura prakara kirima waradak kiwwoth courts walin rate nithiyatama balu wena dawasak wei
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    1. Viyana Sammuthiya anuwada danne ne ethakota lankawe VIP un parawal clear karan yanne. (thanikara boru)
    2. Ayuthu janarashiyak wenne ne meka. minissunwa ethaka hira kale police. eka minissu ekathu wimak nemei hira wimak. ekata nosathura prakara kirima waradak kiwwoth courts walin rate nithiyatama balu wena dawasak wei
    ඊසි එලියට එයි මූ ලෝය හොද නම්
     
    • Like
    Reactions: hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයො කරවන රටවල්.
    බල්ලො වගේ චීනගෙ ළඟ දණින් වැටෙන්නේ. පාරේ යන අහිංසක මිනිහෙකුට විරෝධයක් දක්වන්න බැහැ. Lol.

    තරු ටික පුකේ ගහගන්න තියෙන්නෙ තරු පොන්නයගෙ.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,169
    113
    M-Town
    IMG-20210430-WA0012.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොන්නයො කරවන රටවල්.
    බල්ලො වගේ චීනගෙ ළඟ දණින් වැටෙන්නේ. පාරේ යන අහිංසක මිනිහෙකුට විරෝධයක් දක්වන්න බැහැ. Lol.

    තරු ටික පුකේ ගහගන්න තියෙන්නෙ තරු පොන්නයගෙ.

    පාරවල් block කරන් ජෙප්පො පැය ගණන් උද්ඝෝෂණ කරනකොට මිනිස්සුන්ට හෝන් ගහන්න කියල උඹ කියනවද?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එල එල ආණ්ඩුව.

    ඕකටත් තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිහින් අත උස්සලා නඩුව අයින් කර ගන්න

    ජනතා විරෝදය ඇරබි ඇත. ආණ්ඩුව මර්දනය ආරම්බ කර ඇත.
    ------ Post added on Apr 30, 2021 at 1:09 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම හෝන් ගහන්නයනවට හොඳ වැඩේ

    යකෝ ලංකාවේ හාල්පාරු දේශපලුවෙක්ට ගැහුවට කමක් නැහැ වෙන රටක මනුස්සයෙක්ට හෝන් ගහල ගොන් ආතල් දෙන්න යන්න ඕන නැහැ නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පරිසර දුසනයේම කොටසක් තමයි සබ්ද දුසනය, පරිසරය ආරක්ෂා කරන්න කියල කෑ ගහන ගූ අං පී ගොන්බඩු සබ්ද දූසනය කරපු උන්ව අල්ලනකොට ගේ මුල්ලට වෙලා බුරනවා.....🤬🤬🤬ලොල් ලොල්....☺️හනේ අම්මපා අර දෙපැත්තෙන් පෙන්න තියන ලස්සනට හදපු මල්පාත්ති ධිහාවත් බලල හැදෙන්නේ නැති හැටි...😇😇😇ලොල් ලොල්ලොල් ලෝලෙ ලෝල්
     
    • Like
    Reactions: Bizzare_Art

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විරුවා කියල හෙන ළදරුවෙක්නේ ජනාධිපති කරන් තියෙන්නේ. එක පාරක් කොල්ලො වගයක් ඇදපු චිත්‍රයක් ගලවලා හත්පොලේ ගාගත්ත. දැන් හෝන් ගහපු එකෙක් අල්ලගෙන.

    මොන විරුවොද ඕයි මුන්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    අපේ ගොන් හැත්ත කරන්න ඕන දේ ඕන වෙලාවට කරන්න දන්නෙ නෑ. ඉදල් ඉදල පිට රට බලවතෙක් ආවම රටත් එක්ක නෝන්ඩි වෙන්න වැඩේ කරා.
     
    • Haha
    Reactions: Die-hard and fdk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    පාරවල් block කරන් ජෙප්පො පැය ගණන් උද්ඝෝෂණ කරනකොට මිනිස්සුන්ට හෝන් ගහන්න කියල උඹ කියනවද?

    උබට ඕන නං එහෙම කරලා උබේ විරෝධය ප්‍රකාශ කරන්න පුළුවන්. ජෙප්පො උද්ඝෝෂණ කරන්නෙ වැඩක් නැති අසාධාරණ හේතුවකට නං මාත් එහෙම කරයි. නැත්නම් නෑ.

    ජෙප්පො උද්ඝෝෂණ කරන්නෙ සමාජයේ පොදු ගැටලුවකට ගොඩක් වෙලාවට. මෙතන පාර වහලා තිබුනේ එහෙම එකකට ද?

    ඒ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් උන් නං උඹ වගේ මන්ද බුද්ධික මෝඩ බයියෙක් වෙනවයැ. 🤭