චීන ආරක්ෂක ඇමති ආපු වෙලේ මාර්ගය වහලා තිබ්බ එකට විරෝධය දක්වන්න වාහනේ හෝන් එක ගහන්න ඕනි කියලා කියපු ඩයල් පොලිස් අත්තඩන්ගුවට අරං. අවුරුදු 10 ක් ඔසී ඉදපු එකෙක් කියන්නේ.
පසුගියදා කොළඹ නගරයේ මාර්ගයක් ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට වාහන නළා නාද කිරීමේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල පොලිස් අත් අඩංගුවට ගත් මොහු 31හැවිරිදි අයෙකු වන බත්තරමුල්ලේ පදිංචි අයෙක් බව පොලි මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකි.
පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන්නේ පසුගියදා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමේදී වියානා සම්මුතිය අනුව රාජ්‍ය නියෝජිත්යෙකුට ආරක්ෂාව සැපයීමට මාර්ග වල වාහන ධාවනය සීමාකළ බවයි.
ඒ අවස්ථාවේ දී අයුතු ජනරාශියක් සංවිධානය කරමින් මෙම තරුණයා වෙනත් රියදුරන් උසි ගැන්වීමක් කොට වාහන නළා නාදකිරීමේ විරෝධතාවක් පැවැත්වූ බැවින් චීන ආරක්ෂක අමාත්‍ය වරයාගේ ආරක්ෂාව සැපයීමේ පොලිස් රාජකාරි වලට බාධා එල්ල වූ බවත් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
අදාළ තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රභූ රථ පෙළට නළා විරෝධය සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට.
April 30, 2021 at 6:35 AMපසුගියදා කොළඹ නගරයේ මාර්ගයක් ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට වාහන නළා නාද කිරීමේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත.