ubata bus driver gahuwe nadda?![]()
නෑ නෑ.. මම ඒක මළ පනින විදිහට නෙමෙයි කිව්වේ..
ඌටත් වැඩේ තේරුණා..ඒත් උන් සාමාන්‍යෙන් වැරැද්ද පිළි ගන්න කැමති නෑනෙ ඉතින්..
ubata bus driver gahuwe nadda?![]()
ඌටත් වැඩේ තේරුණා..ඒත් උන් සාමාන්‍යෙන් වැරැද්ද පිළි ගන්න කැමති නෑනෙ ඉතින්..
මුලින් විහිලුවක් වගේ හිතුනට කමෙන්ට් කියවද්දි අදහස වෙනස් උනා.
ඉස්සරහ බ්ලොක් බව පෙනී පෙනී ම හෝන් ගහන ඔබත්
![]()
මේ වගේ බූරුවෙක් ද???
ඉස්සරහ බ්ලොක් බව පෙනී පෙනී ම හෝන් ගහන ඔබත්
![]()
මේ වගේ බූරුවෙක් ද???

මම මේකෙ ලියනාඩෝ ඩාවින්චි වගේ නිර්මානයක් කරල උබලගෙන් සම්මානයක් ගන්න ආව නෙමෙයි....
හැම දෙයක් ම කවුරුහරි කොහෙදි හරි කියල..අත්විදල තියනව...
ඒව තමයි නිර්මාන වෙන්නේ...
ඔය කොතනකවත් බූරු කතාවක් නැහැනේ..
මේක මම හිතුව...
ප්‍රශ්නෙ උනේ බූරුවෙක් වගේ මම ඒක මෙතන දාපු එකයි..
පක්ශ පාට වැරදි අවබෝද නොගැලපීම් මත යන්න පුලුවන් උපරිම දැනුමක් හිමි කෙනෙකුට විතරයි කියල දන්න උන් දන්නව..
ඒකයි පුන්චි කාලෙ දෙමව්පියො සහ රජය උබලට අද්යාපනයක් දෙන්න හදන්නේ...
ඉගෙන ගන්නෙ නැතුව මෝඩ රැලක් බිහි උනාම ඉතින් ඉගෙන ගත්ත උන්ට අමාරුයි...
ඉගෙන නොගත්ත එකා තරම් දැනුම ගැන කතාකරන උන් තවත් නෑ...
කොහොම හරි මේක කරගන්නයි ඕනේ..
අදහස කාගෙ උනත් පාරෙ කරදරයක් නැතුව යන්න තිබුනනම් ඇති....
නැත්තන් මේක කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ සීන් එකක් වෙනවා.. ත්‍රෙඩ් එකත් නිකන් අපරාදෙ වෙනවා..

මචන් බූරුවෙක් ද කියන එකේ බූ යන්න තියන තැන හිස් තැනක් තියමු....
එතකොට_____ රුවෙක් ද? කියලනේ එන්නේ...
මොකද පුන්චි ලමයි ගැනත් හිතන්න ඕනේ...
බූරුව කියන වචනේ එච්චර ශිස්ට නෑ...
අපි එකතුවෙලා ගලපගෙන හදා ගමු.....
කරන්න කැමති උන් කියපල්ල එකතුවෙලා කතාකරගෙන වැඩේ කරමු....




මේක නම් සුපිරිම අදහස් මචං !
පලවෙනි ස්ටිකර් සෙට් එකෙන්ම මටත් එකක් මිලට ගන්න ඕනි !!
අනික මගේ වර්ක් ප්ලේස් එකේ සෙට් එකටම මේක හඳුන්වාදීමේ වගකීම මම ගන්නවා එකෙන්ම !!!!!