හෝන්...පීප් ,,පීප්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කම් කම් බූරූ.....
    සිං සිං නෝරු...
    මං කියනදේ අහනවද....
    ඕ.....
    එහෙනම් බූරුවෙක් නොවී.....
    හෝන් එක හිමීට ගහල පලයන් හොදේ....

    මීක් කියල වැදුනම ඇති..
    ප්‍රෑං... බ්‍රෑං....
    ගාල ගහන්නේ නැතුව බෲං.......
    කියල යන්න හොදෙයි.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රියදුරු දෑතට බුදු සරන දෙවි පිහිට ලැබෙන්නේ අනුන්ට හිරිහැර වන පරිදි නලා හැඩවීමෙන් නොවේ.....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රියදුරු දෑතට බුදු සරන දෙවි පිහිට ලැබෙන්නේ අනුන්ට හිරිහැර වන පරිදි නලා හැඩවීමෙන් නොවේ.....

    ඔය හෝන් ගහන එක නවත්වල එකපාර මාව යටකරපන් කො අයියා :cool:

    :lol::lol::lol:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    සල්ලි ගන්නේ නෑ බන්...
    මම සල්ලි දීල ප්‍රින්ට් කරගන්නම්...
    මට ඕනේ සෙට් වෙලා 10 ක් විතර පාරෙ ඉදන් යන වාහන නවත්වල මේ ස්ටිකර් ගැන දැනුවත් කරල අලවන්න.....
    අන්න ඒකට සප් එකක් දියල්ල

    mama set wenawa bn okata loweth...

    e unata matanam oke practical nathi cn ekak penawa machan....

    mokada oya sticker eka nikan montesori lamai ekathu karana sticker ekak wage

    2nd ... mama nam loweth asa na ape gedara wahane buuruwekwa dagena yanna..

    umbata mathakane sinha le sticker eka...eke sinhayek (lankawe jathika kodiyeth innawa) hitiyath man anantha dakala thiyanawa gahanna akamathi unu aya...

    eka nisa mehema deyak karoth awlda machan


    mulinma oya buuruwage sticker photo eka fb twitter insta wala promote karanawa mehema

    "obath mewannek nam lagadima obe wahane mewani stickerayak dakinna labawi"

    wage deyak..passe week ekakin passe api oya sticker ekai ...

    no-horn.jpg


    mein sticker ekakui gahanawa ..(habai mama dapu sticker eka .png type wenna oni e kiyanne adala de witharai thiyenne background ne) mokada ethakota thamai nikan logo ekak wage penne..

    oya wage kiyala man qve habai oka modify wenna oni "stop useless horn " wage symbol ekakata...

    ethakota oya sticker eka api wahanawalata katha karala denawa..meanwhile apita puluwan pare e welwe apita pena traffic wala horn eka uda naga gena inna bus karayo , 3wheel karayo, car carayange pitipasse ara buuru sticker eka gahanna...

    just an idea with a practical way:oo::oo:

     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    රියදුරු දෑතට බුදු සරන දෙවි පිහිට ලැබෙන්නේ අනුන්ට හිරිහැර වන පරිදි නලා හැඩවීමෙන් නොවේ.....

    ඔය හෝන් ගහන එක නවත්වල එකපාර මාව යටකරපන් කො අයියා :cool:

    මේ දෙකත් නරකම නෑ ත්රිවිල්, බට්ටෝ ලොරිවල එහෙම ගසන්න....

    176, බස් නුගේගොඩ හරියේ ගහනවා මලාට හෝන් ගහලා නෑ වගේ
    ගාලු පාරේ යන මොරටුව, පානදුර බසුත් එහෙමයි.
    උන්ට කෑම දිරවන්නේ නැද්ද කොහෙද හෝන් එක ගැහුවේ නැත්නම්..



    එළකිරි මල්බරියා උඹේ අයිඩියා නම් නියමෙට කාලෙට ගැලපෙනවා
    :cool::cool::cool: