K .G කරුණාතිලක ගේ පරිවර්තන වල චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලට වඩා මුල් කෘතියේ තියෙන අවේනික වූ රචනා ශයිලිය රැකගෙන තිබුන. එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරාම මුල් කෘතියේ තිය ලක්ෂණ මුකුත්ම නැහැ. අපි කියවපු රුසියන් සාහිත්‍ය පොත් චන්දන මේදිස් පරිවර්තනය කරානම් කිසිම සාහිත්‍යමය රසයක් නැති වෙන්න තිබ්බ. දැන් චන්දන මේදිස් පරිවර්තනය කරන කෘතිවල කිසිම සාහිත්‍යමය රසයක් නැහැ. නිකම්ම නිකම් පොත් විතරයි. ඉස්සර පරිවර්තනයක් කිව්වම්ම එකට යම් අගයක් තිබ්බ. අද ළමයින්ට එක දැනෙන්නේ නැහැ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවල. මමත් ෂර්ලොක් හොර්ම්ස් රසිකයෙක්.. එත් පසුකාලීනව තේරුනා චන්දන මෙන්ඩිස් මේවා එයාම නිර්මාණය කරලා ලියපුවද කියල.. ඊට පස්සේ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන එක නැවැත්තුව..