- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    aluth tika nm na mcn methana:)

    ඔව් බන් එතන තියෙන්නේ ඩොයිල් ගේ පරණ පොත් සෙට් එක විතරයි :sorry:.අලුත් පොත්වල පරණ ටිකේ වගේ කික් එකක් නෑ. :no:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බන් එතන තියෙන්නේ ඩොයිල් ගේ පරණ පොත් සෙට් එක විතරයි :sorry:.අලුත් පොත්වල පරණ ටිකේ වගේ කික් එකක් නෑ. :no:

    ඩොයිල්ගේ කතා 60 අමතරව ලියවුනු ඒවා පස්සේ කාලේ ලේඛකයෝ ලියපුවනේ මචන්.. ඒකයි
     
    chootyputha1

    Well-known member
  • මං ගාව දැනට ප්‍රකාශයට පත් කරපු පොත් 27ම තියෙනව, හැබැයි ඒකෙන් 3ක් යාළුවෙක් ගෙනිහිං හම්බුන්නෑ, මේපාර ඒ 3යි අලුතෙන් එන පොතයි ගන්නව මේපර book fair එකෙන්. හැබැයි ඉස්සෙල්ල තිබ්බ ගතිය දැං එන පොත්වල නැහැ, භයානක මිනිහ පොතටයි ප්‍රදීපාගාරයෙ වික්‍රමයටයි පස්සෙ හොද පොතක් ආවෙ නැහැ තාම.:(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මං ගාව දැනට ප්‍රකාශයට පත් කරපු පොත් 27ම තියෙනව, හැබැයි ඒකෙන් 3ක් යාළුවෙක් ගෙනිහිං හම්බුන්නෑ, මේපාර ඒ 3යි අලුතෙන් එන පොතයි ගන්නව මේපර book fair එකෙන්. හැබැයි ඉස්සෙල්ල තිබ්බ ගතිය දැං එන පොත්වල නැහැ, භයානක මිනිහ පොතටයි ප්‍රදීපාගාරයෙ වික්‍රමයටයි පස්සෙ හොද පොතක් ආවෙ නැහැ තාම.:(

    ඔව් අලුත් කතා වල සාර්ථක ඒවා වගේම අසාර්ථක ඒවත් තියෙනවා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    K .G කරුණාතිලක ගේ පරිවර්තන වල චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලට වඩා මුල් කෘතියේ තියෙන අවේනික වූ රචනා ශයිලිය රැකගෙන තිබුන. එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරාම මුල් කෘතියේ තිය ලක්ෂණ මුකුත්ම නැහැ. අපි කියවපු රුසියන් සාහිත්‍ය පොත් චන්දන මේදිස් පරිවර්තනය කරානම් කිසිම සාහිත්‍යමය රසයක් නැති වෙන්න තිබ්බ. දැන් චන්දන මේදිස් පරිවර්තනය කරන කෘතිවල කිසිම සාහිත්‍යමය රසයක් නැහැ. නිකම්ම නිකම් පොත් විතරයි. ඉස්සර පරිවර්තනයක් කිව්වම්ම එකට යම් අගයක් තිබ්බ. අද ළමයින්ට එක දැනෙන්නේ නැහැ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවල. මමත් ෂර්ලොක් හොර්ම්ස් රසිකයෙක්.. එත් පසුකාලීනව තේරුනා චන්දන මෙන්ඩිස් මේවා එයාම නිර්මාණය කරලා ලියපුවද කියල.. ඊට පස්සේ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන එක නැවැත්තුව..
     
    K.G කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන අසංෂිප්ත යි.. ඒකයි මුල් කෘතියේ ආභාෂය තියෙන්නේ.. චන්දන මෙන්ඩිස් මහත්මය පරිවර්තන අපිට, අපේ රටට ගැලපෙන විදිහට වෙනස් කරලා තමයි පරිවර්තනය කරන්නේ.. ඒකයි වෙනස...