K .G කරුණාතිලක ගේ පරිවර්තන වල චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලට වඩා මුල් කෘතියේ තියෙන අවේනික වූ රචනා ශයිලිය රැකගෙන තිබුන. එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරාම මුල් කෘතියේ තිය ලක්ෂණ මුකුත්ම නැහැ. අපි කියවපු රුසියන් සාහිත්‍ය පොත් චන්දන මේදිස් පරිවර්තනය කරානම් කිසිම සාහිත්‍යමය රසයක් නැති වෙන්න තිබ්බ. දැන් චන්දන මේදිස් පරිවර්තනය කරන කෘතිවල කිසිම සාහිත්‍යමය රසයක් නැහැ. නිකම්ම නිකම් පොත් විතරයි. ඉස්සර පරිවර්තනයක් කිව්වම්ම එකට යම් අගයක් තිබ්බ. අද ළමයින්ට එක දැනෙන්නේ නැහැ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවල. මමත් ෂර්ලොක් හොර්ම්ස් රසිකයෙක්.. එත් පසුකාලීනව තේරුනා චන්දන මෙන්ඩිස් මේවා එයාම නිර්මාණය කරලා ලියපුවද කියල.. ඊට පස්සේ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන එක නැවැත්තුව..
ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.

ඔව් මචන්....
හොද පොත් කියවන්නේ ක් වගේ. උබ කැමති රහස් පරීක්ෂක කතා වලටද වැඩියෙන්
ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.
Eth ei bun Chandana Mendis e potha liyapu author ge nama danne neththe.eya dala thiyenne Asanshiptha pariwarthanayaki kiyala witharai.Nodanna kenekta heththenne meka eya liayala kiyalane.Translation 1k nam aniwa mul pothe authr ge nama mention karanna oni nedda bn?ඒක තමයි මචන් කියල තියෙන්නේ.. ඒවා ඩොයිලි ගේ පොත් නෙවෙයි. පසු කාලීනව වෙනත් ලේඛකයෝ ලියපුවා..![]()
වෛද්‍ය චන්දන මෙන්ඩිස් කෘතහස්ත දන්ත වෛද්‍යවරයෙක් පමණක් බව ලියමි.
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ පොත් කියවිය යුත්තේ මුල් බසිනි!
ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.
ලොක්කට දෙන්ඩ ඕනි Fifty Shades of Grey![]()
එහෙම නම් පට්ට නේ.. හැබැයි මෙන්ඩිස් මහත්මය ඔය කතාව ලංකාවට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් කරයි... (නැත්තම් බෑනේ ඕකේ තියෙන දේවල් ගෙඩි පිටින් දාන්න) එහෙම උනොත් ඒක අසංෂිප්ත පරිවර්තනයක් වෙන්නේ.. මුල් කෘතියේ අභාෂය එහෙම පිටින්ම නැති වෙනවා..
ඕකට හරි යන්නේ ඩීමන් ආනන්ද හරි කේ.ජි කරුණාතිලක වගේ අය.. අවාසනාවට අද ඒ අය අප අතර නැහැ ..
