- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    K .G කරුණාතිලක ගේ පරිවර්තන වල චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලට වඩා මුල් කෘතියේ තියෙන අවේනික වූ රචනා ශයිලිය රැකගෙන තිබුන. එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරාම මුල් කෘතියේ තිය ලක්ෂණ මුකුත්ම නැහැ. අපි කියවපු රුසියන් සාහිත්‍ය පොත් චන්දන මේදිස් පරිවර්තනය කරානම් කිසිම සාහිත්‍යමය රසයක් නැති වෙන්න තිබ්බ. දැන් චන්දන මේදිස් පරිවර්තනය කරන කෘතිවල කිසිම සාහිත්‍යමය රසයක් නැහැ. නිකම්ම නිකම් පොත් විතරයි. ඉස්සර පරිවර්තනයක් කිව්වම්ම එකට යම් අගයක් තිබ්බ. අද ළමයින්ට එක දැනෙන්නේ නැහැ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවල. මමත් ෂර්ලොක් හොර්ම්ස් රසිකයෙක්.. එත් පසුකාලීනව තේරුනා චන්දන මෙන්ඩිස් මේවා එයාම නිර්මාණය කරලා ලියපුවද කියල.. ඊට පස්සේ චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන එක නැවැත්තුව..

    K .G කරුණාතිලක ගේ කොනෑන් ගේ පොත් කියවලා තියෙනවද බන්??
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.

    ලොක්කට දෙන්ඩ ඕනි Fifty Shades of Grey ;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචන්....

    උබ එක හොඩට කරුනු හොයල ලියල තියනව :) හොද පොත් කියවන්නේ ක් වගේ. උබ කැමති රහස් පරීක්ෂක කතා වලටද වැඩියෙන්:)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.

    ඕක නෙවේ දෙන්ට ඕනේ dune book සෙට් එක දැනට ඇවිත් තියෙන පට්ටම si fi books ටිකක් english හින්ද කියවන්ට අමාරුයි. game of thrones සෙට් එකනම් අමාරුවෙන් කියව ගත්තා.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඒක තමයි මචන් කියල තියෙන්නේ.. ඒවා ඩොයිලි ගේ පොත් නෙවෙයි. පසු කාලීනව වෙනත් ලේඛකයෝ ලියපුවා..:)
    Eth ei bun Chandana Mendis e potha liyapu author ge nama danne neththe.eya dala thiyenne Asanshiptha pariwarthanayaki kiyala witharai.Nodanna kenekta heththenne meka eya liayala kiyalane.Translation 1k nam aniwa mul pothe authr ge nama mention karanna oni nedda bn?

    වෛද්‍ය චන්දන මෙන්ඩිස් කෘතහස්ත දන්ත වෛද්‍යවරයෙක් පමණක් බව ලියමි.

    ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ පොත් කියවිය යුත්තේ මුල් බසිනි!

    Ow ban.Sirawata.eka nam eththa.Apita mul pothe thiyena spirit eka ehemama enne ne translation ekakin. Eth mehema deyak thiyenawa.K.G karunathilake ge Tarzan Translation nam pattai.Ewge maul pothe thrill eka ehemama denenawa.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් සෙට් එක චන්දන මෙන්ඩිස් මහත්මයාවත් පරිවර්තනය කරා නම්.


    එහෙම නම් පට්ට නේ.. හැබැයි මෙන්ඩිස් මහත්මය ඔය කතාව ලංකාවට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් කරයි... (නැත්තම් බෑනේ ඕකේ තියෙන දේවල් ගෙඩි පිටින් දාන්න) එහෙම උනොත් ඒක අසංෂිප්ත පරිවර්තනයක් වෙන්නේ.. මුල් කෘතියේ අභාෂය එහෙම පිටින්ම නැති වෙනවා..
    ඕකට හරි යන්නේ ඩීමන් ආනන්ද හරි කේ.ජි කරුණාතිලක වගේ අය.. අවාසනාවට අද ඒ අය අප අතර නැහැ ..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    passe apu poth set eke katha godak ewwa kalin katha walata lagin yana samanakam thiyenawa. Mulin apu kathanam okkoma kiyewwa. aluth ewa kipayak kiyewwath echcharama hoda na wage
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    kawda chandrasiri dasanayaka mahaththayage poth kiewala thiyenne. Henry Rider Haggard ge poth mama asama poth set ekak
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලොක්කට දෙන්ඩ ඕනි Fifty Shades of Grey ;)


    ඒක පරිවර්තනය කරලා තියෙනවා බන්.. ''ප්‍රේම සැදෑවෝ'' කියල රංජිත් කුරුප්පු මහත්මයාගේ පරිවර්තනයක්.. හැබැයි එකක් .. සිංහල එක කියවන්න අදහසක් තියෙනවා නම් ඒක අතැරලා මුල් ඉංග්‍රීසි පොතම කියවන එක ගොඩක් හොඳයි

    2ANUWrb.jpg

     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    එහෙම නම් පට්ට නේ.. හැබැයි මෙන්ඩිස් මහත්මය ඔය කතාව ලංකාවට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් කරයි... (නැත්තම් බෑනේ ඕකේ තියෙන දේවල් ගෙඩි පිටින් දාන්න) එහෙම උනොත් ඒක අසංෂිප්ත පරිවර්තනයක් වෙන්නේ.. මුල් කෘතියේ අභාෂය එහෙම පිටින්ම නැති වෙනවා..
    ඕකට හරි යන්නේ ඩීමන් ආනන්ද හරි කේ.ජි කරුණාතිලක වගේ අය.. අවාසනාවට අද ඒ අය අප අතර නැහැ ..

    දැන් ඉන්න කවුරුහරි එල පොරක් ඕක පරිවර්තනය කරා නම් එල බං.

    අනිවා අසංෂිප්ත පරිවර්තනයක් වෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ මචෝ :yes: