- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නොකා නොබී නිදි මරාගෙන ඉස්සර මේ පොතක් හම්බුනාම කියවන්නේ. මගේ හිතට තදින්ම වැදුනු කතාවක් තමයි බිහිසුණු නිම්නය.කතාව කියවද්දි එ සිද්දි මැවිල පේන්ව වගේ. කියවල ඉවර වෙලා දවස් ගානක් යනකන්ම හිත හදාගන්න බැරිඋනා අවසානය ගැන. මතක විදියට මම ඒ කාලෙ 7 හෝ 8 වසරේ.

    :)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් ෂර්ලොක් හෝම්ස් පොත් කියක් තියද චන්දන මෙන්ඩිස් ලියපු ඒවා.පොත් සෙට් එකම ගන්නවානම් කොහෙන්ද ගන්නේ ?කියක් විතර යනවද පොත් සෙට් එකම ගන්න​

    චන්දන මෙන්ඩිස් ලියපුවා නෙවෙයි බන් පරිවර්තනය කරපුවා.. පොත් ඔක්කොම 27 ක් විතර තියෙනවා.. සරසවි එකෙන් ඔය ඔක්කොම ගන්න පුළුවන්.. හැබැයි ඩිස්කවුන්ට් නැහැ.. මරදානේ ගොඩගේ, සූරිය හරි දයාවංශ ජයකොඩි එකෙන් හරි ගන්න පුළුවන් නම් 20% ඩිස්කවුන්ට් එක්ක ගන්න පුළුවන්..:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    හරි බන් පරිවර්තනය කරපුව තමයි :frown::rofl:
    ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකම කියල ඉල්ලුවම දෙනවද?නැත්තන් පොත් 27ම නම් දීල ඉල්ලා ගන්න වෙයිද?මම දැනට පොත් 25ක නම් එකතු කරලා තියනවා .කොයි වේලේ හරි පනින්න ඕන ගොඩගේ එකට :dull:

    1.bihisunu nimnaya
    2.abirahas dosthara
    3.bayanaka miniha
    4.gindara samaga sellam
    5.antharayaka adawiyaka
    6.oben samuganimi
    7.sunaka shapaya
    8.samudure satana
    9.SH apasu eyi
    10.draculata erehiwa SH
    11.indranila manikya
    12.rathu watha handi katha
    13.rusiyanu oththukaraya
    14.malagiya aththo sakki dethi
    15.pradipagaraye wikramaya
    16.kalu wyagraya
    17.bihisunu nimnaya
    18.bishanayak
    19.lohitha parikshanaya
    20.maha ra a maraya
    21.le salakuna
    22.nil diyamanthi abirahasapudgalikayi rahasigathayi
    23.siw rahas salakuna
    24.diyamanthi otunna
    25.baskawil shapaya
     
    chootyputha1

    Well-known member
  • හරි බන් පරිවර්තනය කරපුව තමයි :frown::rofl:

    මචං සුනඛ ශාපයයි, බැස්කවිල් රුදුරු බල්ලයි 2කම උබේ list එකේ තියෙයිනෙ.:rofl:හැබැයි ඉස්සර සුනඛ ශාපය කියල ආව පොතේ නැට්ටුවොන්ගෙ කතාවයි, මස්ග්‍රේව් චාරිත්‍රයයි, තව දොඩම් ඇට 5හේ කතාවයිද කොහෙදත් තිබ්බ, හැබැයි දැං එන බැස්කවිල් රුදුරු බල්ලා කියන පොතේ ඒ ටික හලලා:( මං හිතන්නෙ උබේ list එකට මේ පොත් ටිකත් එන්න ඕන.
    ඊජිප්තු ශාපය, හදිසි අනතුර සහ අද්භූත ආගන්තිකයා.
    මංනං මචං Colombo book fair එනකං ඉන්නව, ඒකෙදි සමහර තැන් වල 35% discount දෙන වෙලාවල් තියෙනව, අනික චන්දන මෙන්ඩිස් ඊලග පොත release කරන්නෙත් ඒක target කරල තමයි. ඒනිසා සැප්තැම්බර් වෙනකං ඉවසං හිටු.:frown:;)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හරි බන් පරිවර්තනය කරපුව තමයි :frown::rofl:
    ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකම කියල ඉල්ලුවම දෙනවද?නැත්තන් පොත් 27ම නම් දීල ඉල්ලා ගන්න වෙයිද?මම දැනට පොත් 25ක නම් එකතු කරලා තියනවා .කොයි වේලේ හරි පනින්න ඕන ගොඩගේ එකට :dull:

    27 ම තියෙනවද කියල ෂුවර් නෑ මචන්... ගිහින් බලන්න වෙනවා. අලුත් සෙට් එක නම් ගොඩගේ එකේ තිබුනා...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචං සුනඛ ශාපයයි, බැස්කවිල් රුදුරු බල්ලයි 2කම උබේ list එකේ තියෙයිනෙ.:rofl:හැබැයි ඉස්සර සුනඛ ශාපය කියල ආව පොතේ නැට්ටුවොන්ගෙ කතාවයි, මස්ග්‍රේව් චාරිත්‍රයයි, තව දොඩම් ඇට 5හේ කතාවයිද කොහෙදත් තිබ්බ, හැබැයි දැං එන බැස්කවිල් රුදුරු බල්ලා කියන පොතේ ඒ ටික හලලා:( මං හිතන්නෙ උබේ list එකට මේ පොත් ටිකත් එන්න ඕන.
    ඊජිප්තු ශාපය, හදිසි අනතුර සහ අද්භූත ආගන්තිකයා.
    මංනං මචං Colombo book fair එනකං ඉන්නව, ඒකෙදි සමහර තැන් වල 35% discount දෙන වෙලාවල් තියෙනව, අනික චන්දන මෙන්ඩිස් ඊලග පොත release කරන්නෙත් ඒක target කරල තමයි. ඒනිසා සැප්තැම්බර් වෙනකං ඉවසං හිටු.:frown:;)

    බොහොම ස්තුතියි මචන් .චන්දන මෙන්ඩිස් වෙනම ස්ටෝල් එකක් දානවද මචන් බුක් ෆෙයාර් එකේදී .ඉස්සරනම් මග නොහැර ගියා ඕකට.දැන් අවුරුදු තුනකින් විතර ගියේ නෑ.පොත් කියවන එක අත ඇරිලා මගෙන් :(:(
    27 ම තියෙනවද කියල ෂුවර් නෑ මචන්... ගිහින් බලන්න වෙනවා. අලුත් සෙට් එක නම් ගොඩගේ එකේ තිබුනා...

    මම නිකමට ගුණසේන එකේ රවුමක් දාල බැලුවා .ඔක්කොම තිබ්බේ නෑ .ගොඩගේ එකටනම් යන්න බැරි උනා .බුක් ෆෙයාර් එකෙන්ම ගන්නවා :)

    gPuCpCR.png
     
    chootyputha1

    Well-known member
  • බොහොම ස්තුතියි මචන් .චන්දන මෙන්ඩිස් වෙනම ස්ටෝල් එකක් දානවද මචන් බුක් ෆෙයාර් එකේදී .ඉස්සරනම් මග නොහැර ගියා ඕකට.දැන් අවුරුදු තුනකින් විතර ගියේ නෑ.පොත් කියවන එක අත ඇරිලා මගෙන් :(:(

    දන්න විදියට චන්දන මෙන්ඩිස්ටම කියල ස්ටෝල් එකක් නැහැ, හැබැයි අනිත් ස්ටෝල්වල පරිවර්තන section එකේ මෑන්ගෙ පොත් සෙට් එකම ගොඩක් වෙලාවලට තියෙනව. මමත් ඕකට යන්නෙම ඊලග SH පොත ගන්නම තමයි, නැත්තං යැවෙන්නෙ නැහැ මචං.:nerd:
     
    • Like
    Reactions: thilan996

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to DJU9 again

    පසුව ලියවුන සමහර කතා වෙනත් ලේඛකයන්ගේ නවකතා හා කෙටි කතාවලට හොල්ම්ස් චරිතය ඔබ්බවා නිර්මානය කෙරුනු කතා .
    උදා:ජෙකිල් සහ හයිඩ්, ඩ්‍රැකියුලා ,කලු වයාගයා,අද්භූත නවාතැන
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නොකා නොබී නිදි මරාගෙන ඉස්සර මේ පොතක් හම්බුනාම කියවන්නේ. මගේ හිතට තදින්ම වැදුනු කතාවක් තමයි බිහිසුණු නිම්නය.කතාව කියවද්දි එ සිද්දි මැවිල පේන්ව වගේ. කියවල ඉවර වෙලා දවස් ගානක් යනකන්ම හිත හදාගන්න බැරිඋනා අවසානය ගැන. මතක විදියට මම ඒ කාලෙ 7 හෝ 8 වසරේ.

    දාන්න මචන් 5ක්. මටත් එකේ අවසානය ගැන මාරම අෆ්සට් එකේ හිටියේ. ලොහිත පරික්ෂනයත් ඒ වගේම හිතට වැදුනා. ඒ 2 අතීත කතාව කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම නිකමට ගුණසේන එකේ රවුමක් දාල බැලුවා .ඔක්කොම තිබ්බේ නෑ .ගොඩගේ එකටනම් යන්න බැරි උනා .බුක් ෆෙයාර් එකෙන්ම ගන්නවා :)

    මන් නම් වැරදිලාවත් ගුණසේන එකට යන්නේ නෑ මචන්.. හේතුව ඔවුන් පාරිභෝගික අපි ගැන හිතන්නෙම නෑ.. අඩුම තරමේ උන්ගෙ පොතකටවත් වටමක්‌ දෙන්නේ නැහැ... ඒකට මරදාන ගොඩගේ එක 20% ඉදන් 50% දක්වා වට්ටම් දෙනවා.. එතකොට සූරිය, දයාවංශ ජයකොඩි සමාගම් 20%-30% වට්ටම් දෙනවා.. (තමන්ගේ ප්‍රක්ෂිත පොත් වගේම අනිත් ප්ප්‍රකාශන ආයතන වල පොත් වලටත්. උදා: සරසවි එකෙන් ප්‍රකාශනය කරන පොතක් සරසවි එකෙන් ගත්තට අපිට කිසිම වට්ටමක් ලැබෙන්නේ නැහැ..ගුණසේන වගේම, හැබැයි සරසවි ප්‍රකාශනයක් ගොඩගේ, සූරිය, දයාවංශ එකෙන් ගත්තොත් 20% වට්ටමක් ලැබෙනවා.) ඒක අපි වගේ අහිංසක පොත් කියවන්නන්ට ලොකු දෙයක්..

    අනික තමයි මචන් බුක් ෆෙයා එකේ චන්දන මෙන්ඩිස් ගේ පොත් වලට වෙනම ස්ටෝල් නම් නෑ.. මෙන්ඩිස් මහත්මයට වෙනම ප්‍රකාශන ආයතනයක් නම් තියෙනවා.. බුක් ෆෙයා එකේදී කොහොමත් ඒ පොත් 20%-30% ඩිස්කවුන්ට් එක්ක ගන්න පුළුවන් වෙයි...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දන්න විදියට චන්දන මෙන්ඩිස්ටම කියල ස්ටෝල් එකක් නැහැ, හැබැයි අනිත් ස්ටෝල්වල පරිවර්තන section එකේ මෑන්ගෙ පොත් සෙට් එකම ගොඩක් වෙලාවලට තියෙනව. මමත් ඕකට යන්නෙම ඊලග SH පොත ගන්නම තමයි, නැත්තං යැවෙන්නෙ නැහැ මචං.:nerd:

    මන් නම් වැරදිලාවත් ගුණසේන එකට යන්නේ නෑ මචන්.. හේතුව ඔවුන් පාරිභෝගික අපි ගැන හිතන්නෙම නෑ.. අඩුම තරමේ උන්ගෙ පොතකටවත් වටමක්‌ දෙන්නේ නැහැ... ඒකට මරදාන ගොඩගේ එක 20% ඉදන් 50% දක්වා වට්ටම් දෙනවා.. එතකොට සූරිය, දයාවංශ ජයකොඩි සමාගම් 20%-30% වට්ටම් දෙනවා.. (තමන්ගේ ප්‍රක්ෂිත පොත් වගේම අනිත් ප්ප්‍රකාශන ආයතන වල පොත් වලටත්. උදා: සරසවි එකෙන් ප්‍රකාශනය කරන පොතක් සරසවි එකෙන් ගත්තට අපිට කිසිම වට්ටමක් ලැබෙන්නේ නැහැ..ගුණසේන වගේම, හැබැයි සරසවි ප්‍රකාශනයක් ගොඩගේ, සූරිය, දයාවංශ එකෙන් ගත්තොත් 20% වට්ටමක් ලැබෙනවා.) ඒක අපි වගේ අහිංසක පොත් කියවන්නන්ට ලොකු දෙයක්..

    අනික තමයි මචන් බුක් ෆෙයා එකේ චන්දන මෙන්ඩිස් ගේ පොත් වලට වෙනම ස්ටෝල් නම් නෑ.. මෙන්ඩිස් මහත්මයට වෙනම ප්‍රකාශන ආයතනයක් නම් තියෙනවා.. බුක් ෆෙයා එකේදී කොහොමත් ඒ පොත් 20%-30% ඩිස්කවුන්ට් එක්ක ගන්න පුළුවන් වෙයි...

    :cool::)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දාන්න මචන් 5ක්. මටත් එකේ අවසානය ගැන මාරම අෆ්සට් එකේ හිටියේ. ලොහිත පරික්ෂනයත් ඒ වගේම හිතට වැදුනා. ඒ 2 අතීත කතාව කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ

    මුල් කතා ටික කොහොමත් පට්ට..:yes: