හෝමාගම දොලේකඩේ IOC

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අද රෑ හරි හෙට උදේ හරි එනවා.කට්ටිය දවස් තුනක් තිස්සේ පෝලිම් වල
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ පැත්තෙ ආවනං අද 95 තිබුණ.... දැන්නං ඉවර ඇති.

    පෝලිමේ කෙලවර අපේ ගෙවල් කිට්ටුව... වාහනේ පෝලිමට දාල බත් ජින්ඩක් එහෙම කාල යන්න තිබුණ...

    හම්මට
    මක්කයි කන්ඩ තියෙන්නෙ

    ලොකේසන් Bump

    (පෝන් එක දෙන්න ලමයෙකුට ලොකේසන් එකක් වත් හොයා ගන්න බැරි නම් 🥴)

    මැප් එකෙ නෑ යකො 🥴
    රේසරේ ගිල්ලොනව තොට
    ------ Post added on Jun 21, 2022 at 11:39 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    හම්මට
    මක්කයි කන්ඩ තියෙන්නෙ



    මැප් එකෙ නෑ යකො 🥴
    රේසරේ ගිල්ලොනව තොට
    ------ Post added on Jun 21, 2022 at 11:39 PM
    Dena deyak kala waren mee dawaswala thoranne nethuwa:P
    ඒකනෙ, මුන්ට මනුස්සකමට කන්න දෙන්න හැදුවම ජාතකේ හොයනවනෙ....
     

    HmNRazor

    Well-known member
  • මැප් එකෙ නෑ යකො 🥴
    රේසරේ ගිල්ලොනව තොට
    බලාපන් ඉතින් තලවතුගොඩින් ගියා ගියාමයි අමු මදාවියා වෙලා ඈ?? කාරි නෑ කාරි නෑ!! 🥴