මේකේ එකෙක් දෙන්නෙක්ට මේවා තේරෙන්නේ නැහැ බං.
ඔය රතු කොටු කාරයන්ට උත්තර දෙන්න යන්න එපා බන්. එතකොට ඕකුන් ෆෝම් වෙනවා. සත පහකට ගණන් නොගෙන නොදැක්ක ගානට හිටියම උන්ටම එපා වෙලා බල්ලෝ වගේ පැත්තකට වෙනවා. ඔය බල්ලොත් ඉන්නේ බං පාරේ යන වාහන පස්සෙන් බුරාගෙන ගිහිං වාහනේ ගියාට පස්සේ ආපහු ඇවිත් අයිනකට වෙලා නිදාගන්නේ.











