ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචං ලංකාවේ ගොඩක් මිනිස්සු වහනයක් ගන්නේ අතේ තියෙන ගානට. සල්ලි කාරයෝ නෙවි බන්. වහනයක් කියන එක ඕනිම මනුස්සයෙක්ගේ හීනයක්.
    ඉතින් ඒ වගේ මිනිස්සු අමාරුවේ නොවැටී වාහනයක් ගන්න එක නේද වෙන්න ඕනි. අමාරුවෙන් සල්ලි හොයල හොරෙකුට, කපටියෙකුට ලක්ෂ ගානක් පුජ කරලා අමාරුවේ වැටෙන්න ඕනි නැහැ නේද බන්.

    ඔව් මචන් කතාව ඇත්ත . අපි බලමු ඇත්තම සීන් එක එක මම මුලින්ම කියන එක හොද නැහැ නේ .
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    සහෝ උබ සීන් එක දන ගන්න ඕනේ . නැත්නම් අපි ඉදිමු කතාව වැටෙන තුරු.

    hodai... mehe wena wada nm ethin full marvelous thama
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මම නම් සේල් කාරයෙක් වත් වාහන විකුණන එකෙක් වත් නෙවෙයි. මචන් උඹ මේකේ වාහන සේල් කරනවා ඇති. ඒක කමක් නෑ කියමුකෝ. නොමිලේ තියන ෆෝරම් එකෙන් උඹ වෙලද වාසි ගන්නවට කව්රුත් මොකුත් කියන්නෙ නෑ. ඒත් මචන් වෙන මිනිස්සුන්ට නිස්කාරනේ පහර ගහන්න මේක මාධයයක් කර ගන්න එපා. කොහොමත් ජපානෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගෙන්නන කාගේ කාගේත් වැරදි තියනවා. තමන්ගේ වැරදි වහගන අනුන්ට පහර ගහන්න එපා මචන්.

    මචන් අපි ඇත්ත කියලා වාහන විකුනනවා නම් . අයි මචන් උන්ට බැරි. මම බිස්නස් එක මුලින්ම පටන් ගත්ත කලේ මගෙන් වාහන ගන්න අවේ පට්ට සල්ලි කාරයෝ. මම එතකොට ලීසිං කියන වචනේ තේරුම වත් දන්නේ නැහැ. සල්ලි මිටි ගණන් බැංකුවට වැටුනේ.

    කාලයත් එක්ක තමා මම දැනගත්තේ මිනිස්සුන්ට සල්ලි නැතුවත් වාහන ගන්නවා කියලා . එලකිරියට මම මේ අවුරුදු තුනට දීපු වාහන මම ජීවිතේට වත් පිටට දීලා නැහැ. මේකෙන්ම තම මම දන ගත්තේ මිනිස්සු වාහන ගන්න මොනතරම් කට්ටක් කනවද කියලා ( BEST LIFE සහෝදරවරුන්ට ,ෆයිවර් , ONLINE JOB කරන අයට සහ ලසන්තගේ සෙට් එකට මෙය කිසිසේත්ම අදාළ නැත උන්නම් වාහන ගන්නේ කෙලින්ම සල්ලි දීලා:love::love: .)

    හැපුණු වහනයක් ගෙනාවනම් ඇත්ත කියලා කොච්චර අඩුවට දෙන්න පුලුවන්ද?. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වහනෙත් කරන්න පුළුවන් GAME ඔක්කොම දාලා අලුත් එකේ ගානටම නේ දෙන්නේ. එකයි ලෙඩේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232

    ඒක ඇත්ත. දුක් මහන්සිවෙලා හම්බු කරලා වාහනයක් ගන්න මිනිහෙකුට අපරාදයක් කලොත් අනිවා ඒක පල දෙයි ලබන ආත්මෙටත් එක්ක. උඹ කරන බිස්නස් එක හිතට අවංකව නම් කරන්නේ, එතන කිසි ඇන්දිල්ලක් නැත්තං වැරදි කරන තැන් පෙන්නලා දෙන එක ඉතාම හොද ක්‍රියාවක්. මම මේකේ උඹව දන්නෙ නෑ. ගොඩක් වෙලාවට කෙනෙක් තමන් කරන වෘතියේම තවත් කෙනෙකුට පහර ගහන්නේ තමන්ගේ බඩ වඩා ගැනීමේ අරමුනෙන් නිසා තමයි කලින් කමෙන්ට් එක ඵල කලේ. උඹ 100% ක් අවංකව නම් බිස්නස් එක කරන්නේ මේ කරන ක්‍රියාව හොදයි.
     
    Exceria

    Member
    Jun 2, 2017
    2
    2
    0
    මචන් අපි ඇත්ත කියලා වාහන විකුනනවා නම් . අයි මචන් උන්ට බැරි. මම බිස්නස් එක මුලින්ම පටන් ගත්ත කලේ මගෙන් වාහන ගන්න අවේ පට්ට සල්ලි කාරයෝ. මම එතකොට ලීසිං කියන වචනේ තේරුම වත් දන්නේ නැහැ. සල්ලි මිටි ගණන් බැංකුවට වැටුනේ.

    කාලයත් එක්ක තමා මම දැනගත්තේ මිනිස්සුන්ට සල්ලි නැතුවත් වාහන ගන්නවා කියලා . එලකිරියට මම මේ අවුරුදු තුනට දීපු වාහන මම ජීවිතේට වත් පිටට දීලා නැහැ. මේකෙන්ම තම මම දන ගත්තේ මිනිස්සු වාහන ගන්න මොනතරම් කට්ටක් කනවද කියලා ( BEST LIFE සහෝදරවරුන්ට ,ෆයිවර් , ONLINE JOB කරන අයට සහ ලසන්තගේ සෙට් එකට මෙය කිසිසේත්ම අදාළ නැත උන්නම් වාහන ගන්නේ කෙලින්ම සල්ලි දීලා:love::love: .)

    හැපුණු වහනයක් ගෙනාවනම් ඇත්ත කියලා කොච්චර අඩුවට දෙන්න පුලුවන්ද?. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වහනෙත් කරන්න පුළුවන් GAME ඔක්කොම දාලා අලුත් එකේ ගානටම නේ දෙන්නේ. එකයි ලෙඩේ.

    බොරු කියන්න එපා බන්, උඹ වෙලි වේලි ඉන්නකොට එළකිරි එක සෙට් උනේ.. මේකෙ උන්ට වාහන ගෙනත් දීල තම උඹ ගොඩ ගියේ..
    ඉස්සර උඹට සල්ලි මිටි ගණන් ඇවිත් පොසත්තු දුන්නේ නැහැ බන්.. බොරු එපා.. උඹව කව්ද ඉස්සර විස්වාස කරන්නේ එහෙම සල්ලි මිටි ගණන් ගෙනත් දෙන්න. :rofl::rofl:

    උඹ මේකේ කොල්ලන්ගෙ සල්ලි වලින් හැදිලා දැන් බොරුවට ඉස්සර සල්ලි කාරයෝ එක්ක හිටියේ මේකේ උන්ට උදව්වක් විදියට වාහන ගෙනත් දුන්නේ වගේ බොරු කියන්න එපා බන්... :rofl: එළකිරි එකේ කොල්ලො නැත්තන් උඹ අද ලොවෙත්මේ තත්වේ නැහැ. උඹ හරි බයය් එළකිරි එකට වෙන sale කාරයෝ එනවට.. එකනේ fake එකෙන් උඹේම හොඳ කියල මට්ටු උනේ.. ;)

    ඔන්න ඕක තම සිංහලයාගේ හැටි, තමන් හැදුනට පස්සේ නැගිට්ට විදිය කියන්න ලජ්ජය්.. එළකිරි උන්ගෙන්ම හැදිලා දැන් කියනව උන්ට පව් කියලලු උදව් කලේ.. :rofl: :rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද බන් රෙදි ගැලවිලා යන්න තරම් සුළි සුළගක් වත් එනවද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලක්ෂ 9 දීල ගන්න පුළුවන් ලොරි මොනාද බට්ට විතරද
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැලුවැඩ කරන උන්ව මෙකෙදිවත් එක්ස්පොස් කරන එක සේවයක් මචෝ ..කීප දෙනෙක් හරි මේවගේ තක්කදියන්ගෙන් බෙරෙයිනේ :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    බොරු කියන්න එපා බන්, උඹ වෙලි වේලි ඉන්නකොට එළකිරි එක සෙට් උනේ.. මේකෙ උන්ට වාහන ගෙනත් දීල තම උඹ ගොඩ ගියේ..
    ඉස්සර උඹට සල්ලි මිටි ගණන් ඇවිත් පොසත්තු දුන්නේ නැහැ බන්.. බොරු එපා.. උඹව කව්ද ඉස්සර විස්වාස කරන්නේ එහෙම සල්ලි මිටි ගණන් ගෙනත් දෙන්න. :rofl::rofl:

    උඹ මේකේ කොල්ලන්ගෙ සල්ලි වලින් හැදිලා දැන් බොරුවට ඉස්සර සල්ලි කාරයෝ එක්ක හිටියේ මේකේ උන්ට උදව්වක් විදියට වාහන ගෙනත් දුන්නේ වගේ බොරු කියන්න එපා බන්... :rofl: එළකිරි එකේ කොල්ලො නැත්තන් උඹ අද ලොවෙත්මේ තත්වේ නැහැ. උඹ හරි බයය් එළකිරි එකට වෙන sale කාරයෝ එනවට.. එකනේ fake එකෙන් උඹේම හොඳ කියල මට්ටු උනේ.. ;)

    ඔන්න ඕක තම සිංහලයාගේ හැටි, තමන් හැදුනට පස්සේ නැගිට්ට විදිය කියන්න ලජ්ජය්.. එළකිරි උන්ගෙන්ම හැදිලා දැන් කියනව උන්ට පව් කියලලු උදව් කලේ.. :rofl: :rofl:

    මොකද මචං FAKE එකෙකින් අවේ. හරි මම එලකිරියෙන් ගොඩ ගියා ඇත්ත මචන් එක බොරුවක් නෙවි. මම වංචාවක් කරනම් මචන් මට මේවගේ ගොඩ යන්න බැහැ. අවන්කවම මම එලකිරියෙන් ගොඩ ගියේ. මගේ අනිත් සියලුම බිස්නස් පටන් ගත්තේ මෙහෙන් හොයපු සල්ලි වලින්. ඒවා බොරු කරලා ගත්ත ඒවා නෙවි.

    මම පටන්ගත්ත සියලුම බිස්නස් වලට පාර කපාලා දුන්නේ මේ කිරියේම ඉන්න හොදම SET එක .

    මචන් මම කිරියේ ඉන්න අයට ඔලුව නමනවා . ඒ මට ඔලුවට අත හෝදන්න නෙවි . උන් මම ගොඩ දාපු නිසා . මම එහෙමයි .

    FB එක ගැන කියලා LIKE PAGE හදලා දුන්නේ මේකෙම SET එකක්
    ඒවගේමයි මචන් මට මේකේ එකෙකුට උදව්ව් කරන්න පුලුවන්නම් එකෙන්ම එක කරනවා . මට සන්තෝෂයි මචන් මම කිරියේ කොල්ලෝ කීප දෙනෙකුට හොද INCOME එකක් හදලා දුන්න එකට.

    :love::love::love::love:

    "උඹ මේකේ කොල්ලන්ගෙ සල්ලි වලින් හැදිලා දැන් බොරුවට ඉස්සර සල්ලි කාරයෝ එක්ක හිටියේ මේකේ උන්ට උදව්වක් විදියට වාහන ගෙනත් දුන්නේ"

    මම කවුද මම මොනවද ඉස්සර කරේ කියලා කිවියා , යුරාජ් ගෙන් අහපන් මචන් . මට සල්ලි තිබුනානම් මම අතල් එකේ ඉන්නවා . සල්ලි නැති කමින් හිටිය නිසා තමා මම අද මේවගේ ඉන්නේ. මට මම ඉන්නා තැන ගැන සන්තෝෂයි සහෝ..
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඔව් බන්:(

    මචන් ඩයිහට්සු පොඩි බට්ටා ගනින් 8 ක් විතර වෙනකොට පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන්. බට්ටා වගේ දිරන්නේ නැහැ . ජපනෙත් අවුරුදු 15 තට්ටුවට වගකීමක් දෙනවා . මචන් කොහෙද? ඉන්නේ
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    machan 35 - 40 range eka ganna puluwan hondama vehicle eka mokakda? (car ekak) thanks machan.​
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    බම්ප් ayiye
    මෙහ් bike ගෙන්නනේ නැනේ ද?:sorry::sorry:

    දැන් BIKE කරනවා මචන් ඉස්සර කරේ නැහැ . මොකද්ද තොප්පියට ඕනේ පොඩි කාලයක් යනවා BIKE 6 -7 ක් විතර එකපාරට ගේන්නේ.