ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    machan 35 - 40 range eka ganna puluwan hondama vehicle eka mokakda? (car ekak) thanks machan.​

    මේ RANGE එකේ රේගිස්ටර් කරපු එකක් ගන්න පුළුවන් හොණ්ඩා ඉන්සයිට් , GP1 , අකුවා .

    ගෙන්වනවානම් 660 වගේ තම මචන් . ඇකුවා නම් ඔයගානට RENT A CAR UNIT තමා සෙට් වෙන්නේ 100000 KM වලින් උඩ . මෙහෙට ගෙනල්ලා දුන්න ඒවා තියෙනවා .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මූ කිසිම Professional dial එකක් නෙමේ බන්.

    මේකෙත් පොඩි එකා වගේ එක එක ලිංක් ඉල්ලනව අත මරන්න :lol:

    තව මේකේ, උබේ බුකියේ එක එකාට කැත විදියට අපහස කරනව, වෙන වාහන ගෙන්වන උන්ට ගේම දෙනවලු අරූ හරමලු මෙහෙමලු :lol::lol::lol:

    professional ඩයල් එකක්නම් ඔය විදියට හැසිරෙන්නෑ.


    මම හිතුව උබ හෙන professional dial එකක් කියල. බලන් යනකොට උබත් අර නිකන්ම නිකන් අසහන කාරයෙක් නේ. :dull::dull::dull:

    ඒ උනාට professional dial ඔහොම නෙමේ බන්. :dull::no:

    උඹේ ප්‍රොෆෙෂනල් වැඩ හින්ද වෙන්ඩ ඇති බෑන් වුණේ නෙහ් :rofl:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඒක ඇත්ත. දුක් මහන්සිවෙලා හම්බු කරලා වාහනයක් ගන්න මිනිහෙකුට අපරාදයක් කලොත් අනිවා ඒක පල දෙයි ලබන ආත්මෙටත් එක්ක. උඹ කරන බිස්නස් එක හිතට අවංකව නම් කරන්නේ, එතන කිසි ඇන්දිල්ලක් නැත්තං වැරදි කරන තැන් පෙන්නලා දෙන එක ඉතාම හොද ක්‍රියාවක්. මම මේකේ උඹව දන්නෙ නෑ. ගොඩක් වෙලාවට කෙනෙක් තමන් කරන වෘතියේම තවත් කෙනෙකුට පහර ගහන්නේ තමන්ගේ බඩ වඩා ගැනීමේ අරමුනෙන් නිසා තමයි කලින් කමෙන්ට් එක ඵල කලේ. උඹ 100% ක් අවංකව නම් බිස්නස් එක කරන්නේ මේ කරන ක්‍රියාව හොදයි.

    නැහැ මචන් අපේ කිරියේම එකෙට ඇරලා තියෙන්නේ උ මචන් වාහනේ DRIVE කරලා තියෙන්නේ SALE එකේ ඉදන් උගේ ගෙදරට. CAR එක කචල් වෙලා තියෙන්නේ ඒටික දුර යද්දී . උ මට පස්සේ සීන් එක කිව්වේ කියනකන් මම දන්නෙත් නැහැ. පස්සේ මම උට කරන්න ඕන ටික කියලා දුන්නා . මිනිස්සු පට්ට අසරණයි මචන් එහෙම වෙනකොට
    1. උ LEASING එක තාම ගෙවනවා වාහනේ මිනිහා ලග නැතුව.

    2. SALE කාරයා කර අරිනවා REFUND එකත් ඇදල්ලා දෙන්නේ. එකෙනුත් ගානක් කඩා ගන්න හදන්නේ.

    මම මේවගේ වැඩ කරලා තියෙනවානම් මචන් . අද මම මේ තත්වේ නැහැ. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ඩයිහට්සු පොඩි බට්ටා ගනින් 8 ක් විතර වෙනකොට පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන්. බට්ටා වගේ දිරන්නේ නැහැ . ජපනෙත් අවුරුදු 15 තට්ටුවට වගකීමක් දෙනවා . මචන් කොහෙද? ඉන්නේ

    hijet ද බන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මරුසිරා;21740895 said:
    බැලුවැඩ කරන උන්ව මෙකෙදිවත් එක්ස්පොස් කරන එක සේවයක් මචෝ ..කීප දෙනෙක් හරි මේවගේ තක්කදියන්ගෙන් බෙරෙයිනේ :yes:

    මේකේ එකෙක් දෙන්නෙක්ට මේවා තේරෙන්නේ නැහැ බං.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දැන් BIKE කරනවා මචන් ඉස්සර කරේ නැහැ . මොකද්ද තොප්පියට ඕනේ පොඩි කාලයක් යනවා BIKE 6 -7 ක් විතර එකපාරට ගේන්නේ.


    Bike Yana price kohmada ayya... Kiyen uda wageda yanne.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    මේ RANGE එකේ රේගිස්ටර් කරපු එකක් ගන්න පුළුවන් හොණ්ඩා ඉන්සයිට් , GP1 , අකුවා .

    ගෙන්වනවානම් 660 වගේ තම මචන් . ඇකුවා නම් ඔයගානට RENT A CAR UNIT තමා සෙට් වෙන්නේ 100000 KM වලින් උඩ . මෙහෙට ගෙනල්ලා දුන්න ඒවා තියෙනවා .

    ela thanks machan. man passe contact karannam with more details, planning to buy one ekai.... :)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මට මතකයි ඔයා කලිනුත් ඇහුවා . ORDERS සෙට් කරගෙන ගේන්නේ. මොකද්ද ඕනේ


    Danmanm ganta wenna ayye :baffled:. Ehma modle nm hoyala baluwe Na tama. Samanyen tikak aduwata Yana modle tikak kiyanta puluwanda.... Japan bike gana echara Danna ekai...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් BIKE කරනවා මචන් ඉස්සර කරේ නැහැ . මොකද්ද තොප්පියට ඕනේ පොඩි කාලයක් යනවා BIKE 6 -7 ක් විතර එකපාරට ගේන්නේ.

    ෂාහ් එළනේ :shocked::shocked::love::love:
    මම බලන්නේ ax-1 එකක් ayiye දැන්ම නෙමේ
    මන් කොහොමත් සල්ලි සෙට් කරගෙන මාසයක් දෙකක් කලින් කියන්නම් ඔයාට
    මන් හිතුවේ ඔයා bike කරන්නේ නෑ කියලා
    එල එල :cool::cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් BIKE කරනවා මචන් ඉස්සර කරේ නැහැ . මොකද්ද තොප්පියට ඕනේ පොඩි කාලයක් යනවා BIKE 6 -7 ක් විතර එකපාරට ගේන්නේ.

    තෝ දැන්ද කියන්නේ ?:sorry::growl:
    බයික් එකක් බලල බලල බැරිම තැන ඉන්දියන් හුට්ටප්පරයක් ගත්ත
    :dull::dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෂාහ් එළනේ :shocked::shocked::love::love:
    මම බලන්නේ ax-1 එකක් ayiye දැන්ම නෙමේ
    මන් කොහොමත් සල්ලි සෙට් කරගෙන මාසයක් දෙකක් කලින් කියන්නම් ඔයාට
    මන් හිතුවේ ඔයා bike කරන්නේ නෑ කියලා
    එල එල :cool::cool:

    ube ax-1 ekata man denawa laksayak
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මරුසිරා;21741552 said:
    තෝ දැන්ද කියන්නේ ?:sorry::growl:
    බයික් එකක් බලල බලල බැරිම තැන ඉන්දියන් හුට්ටප්පරයක් ගත්ත
    :dull::dull:

    :confused: මචෝ ඒදවස්වල කරෙනැහැ නේ. පොඩ්ඩක් මෙහෙ CUSTOMS එකේ වැඩවලට කාලයක් ගියා. එකයි.