මේකත් GTRZ කොලුවගෙ ඇක්වා රිවීව් එක වගේ වෙයිද දන්නෑ

Uba Aqua ekak gannada yanne? Lancer eka mata deepan nikan wage![]()

මිට්සුබිෂි ඇක්වා කියල එකක් ආවොත් තමා ගන්නෙ, එදාට බලමු![]()

මේකත් GTRZ කොලුවගෙ ඇක්වා රිවීව් එක වගේ වෙයිද දන්නෑ
machan a review eke link eka deepan ko man dekke na..

නොදකින් ඒක තමා ගොබිලෝ මම කිව්වේ ට්‍රේලරේ දාල අවුරුද්දක් විතර ගියා රිවීව් එක නැත
දැන් මේ ක්රීඩුත් ට්‍රේලරේ දාල තියෙන්නෙ , අවුරුද්දක් විතර ඉන්න වෙයිද කියල මම බැලුවේ රෙදි ගැලවෙන්න

balapan ko wahanayak sambanda thread ekak set unoth api dennane adagena yanne..
awlakata thiyenne thread eke direction eka poddak witara pita yana eka thama







uba thama metana Aqua ekak aran awe mekata..
redi gela unam amatat kiyapan ok![]()
එල මචෝ මම ගානක් හොයාගෙන කියන්නන්
![]()
![]()
![]()
![]()
me awuruddata api tiyapu targets neh mage ekanam close ube ekat karamu kohomahari


MODEL එක කිව්වොත් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් 2 න් උඩ වගේ යන්නේ.
genalla mehe registration walata thawa 2.5 laks denna oonada?