ළඟදි ආපු හොද සිංහල පොත්

ELShock

Well-known member
  • Jan 30, 2017
    646
    346
    83
    මචන්ලා
    උඹලා ලඟදි කියවපු හොඳ සිංහල පොත් මොනවද (Fiction and non-fiction)?
    Translation නෙමේ Original එවා
    Book Fair එකත් කිට්ටු හන්දා කට්ටියගේ Suggestions දාගෙන යමු බලන්න
     
    • Like
    Reactions: Champ HB and kinkon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,706
    11,122
    113
    Milagiriya
    81H-4WQ4oSL._AC_UF894,1000_QL80_.jpg
    Screenshot_2020-11-08-14-1-webp-WEBP-Image-1159-×-1737-pixels-Scaled-55.png


    මේ දෙක තමා අන්තිමට බැලුවේ, මොහාන් රාජ් මඩවල එළකිරියේ ඉන්නවා ද මන්දා කියල හිතනවා මුල් එක කියවද්දි 😂
     
    Last edited:

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    646
    346
    83
    View attachment 214239View attachment 214240

    මේ දෙක තමා අන්තිමට බැලුවේ, මොහාන් රාජ් මඩවල එළකිරියේ ඉන්නවා ද මන්දා කියල හිතනවා මුල් එක කියවද්දි 😂
    Yata eka nm translation ekak neh
    mn oke film eka balala tynawa

    Up
    ------ Post added on Sep 10, 2023 at 3:23 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,050
    1,001
    113
    Oceania
    රසික ජයකොඩිගෙ ප්‍රාණ පොත් සෙට් එක හොදයි.
    (මෑන්ගෙ පොලිටිකල් විව් එක නිසා මම පොඩ්ඩක් බයස් ඒ පැත්තට කොහොමත්)