ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    good initiative !

    කැමති උං එහෙම යයි, අකමැති උං වෙනදා විදියට යයි.

    Onna balapanko tika dawasak yaddi kalu sinhalu suddanta without driver vehicle dena unwa hoyala sot eka denawa
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    නියමයි
    ආණ්ඩුව හොඳටම කරනවා

    වැඩක් කරනකොට, ලංකාව වගේ රටකට ගැලපෙනවද බලන්න ඕන
    මිනිස්සු කීයකට පහර වදිනවද බලන්න ඕන
    කරන්නන් වාලේ අර පච යක්කු පොතේ විදිහට කරලා රටවල් හදන්න බැහැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    නියමයි
    ආණ්ඩුව හොඳටම කරනවා

    වැඩක් කරනකොට, ලංකාව වගේ රටකට ගැලපෙනවද බලන්න ඕන
    මිනිස්සු කීයකට පහර වදිනවද බලන්න ඕන
    කරන්නන් වාලේ අර පච යක්කු පොතේ විදිහට කරලා රටවල් හදන්න බැහැ
    මෙක මාර වැඩක් නෙ, සුද්දෙක්ට ඔනෙය් නම් කාර් එකක් රෙන්ට් කරන් නිදහසෙ යන්න තියෙන්න එපැයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇත්තටම හොදයි මේ වැඩේ
    මෙහෙත් ලංකාවේ Normal Driving License එක තියෙනවා නම් ඕනේ එකෙක් ට පාරේ වාහනයක් Drive කරන්න පුළුවන් මාස 3 ක්

    මෙහේ පුළුවන් නම් ඇයි ලංකාවේ බැරි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මම දන්න දාර ජෙප්පෙක් ඉන්නවා ටුවරිසම් කරන..මේ තරම් කල් අාණ්ඩුවට හොඳමයි කිව්වේ..දැන් නම් ටික ටික උෟ කෙඳිරිගාන්න පටන් අරන් ඕක කරපු දවසේ ඉඳන්...ඊයේ කියනවා මුනුත් අපේ බඩටමනේ කෙලින්නේ කියලා..😅
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මෙක මාර වැඩක් නෙ, සුද්දෙක්ට ඔනෙය් නම් කාර් එකක් රෙන්ට් කරන් නිදහසෙ යන්න තියෙන්න එපැයි
    එහනම් අර අපි මාලිමාවට කියාගෙන ස්ටිකර් ගහගෙන ගිය අඩුකුලේ ගයිඩ් ලට අඬන්නේ නැතුව ඉන්න කියන්න
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බඩේ පාර වදිනව නෙමෙයි බං . උන්ට පහසුකම් දුන්නම උන් එනව වැඩිපුර . වාහන දෙක තුනක් තියාගෙන රෙන්ට් එකට දීල හම්බ කරන්න පුලුවන් ගෙදර ඉදගෙන . පොඩි ගනන් වලට නෙමෙයිනෙ දෙන්නෙ .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    බඩේ පාර වදිනව නෙමෙයි බං . උන්ට පහසුකම් දුන්නම උන් එනව වැඩිපුර . වාහන දෙක තුනක් තියාගෙන රෙන්ට් එකට දීල හම්බ කරන්න පුලුවන් ගෙදර ඉදගෙන . පොඩි ගනන් වලට නෙමෙයිනෙ දෙන්නෙ .
    ඔව් ඒකත් හරි
    ගයිඩ් කම අයින් කරලා ලක්ෂ 12 වාහනයක් දෙකක් අරන් රෙන්ට් එකට දෙන්න පුළුවන් නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    ලෝකේ වෙනස් වෙනවා හුත්තෝ ඒකට අනුව වෙනස් වෙන්න ඕනි, නාහෙන් අඩන්නේ නැතුව හිටපන්කෝ. වාහන ගේනකෝට කරත්ත කාරයෝ ඇඩුවද? තෙල් මෝල එනකොට සෙක්කුව තිබුන එකා ඇඩුවද? උබලා ඔලුවෙන් හිටගෙන ඇඩුවත් ඔච්චර තමා. දිස් ඉස් අවර් ටුවරිසම් නෙමෙයි හුත්තෝ අපු සුද්දා කොහොමත් ඇවිල්ලා ඉවරයි. යෙස් ස නො සර් වෙරි ඕල්ඩ් ටෙම්පල් ගාගා ගාන කපපු එකාට තමයි වෙනස් වෙන්න ඕනි.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    ඕක දැන් video එකක් උනාට. ඉස්සර ඉදලම ඕක එහෙම උනානෙ. ඕක සාමාන්‍ය දෙයක්. ලංකාවෙ විතරක් නෙමේ ඕනම රටක specially tourism තියන රටවල් වල තියනව. Thailand වලත් තියනව. කැමති උන් එහෙම යනව හොයාගෙන. සමහර උන් උපරිම comfort එක හොයනව ඒ කියන්නෙ යන තැන් කලින් හොයන්න plan කරන්න කම්මැලි උන් agent කෙනෙක් හරහ එනව. ගොඩක්ම වයසක කට්ටිය. තව ළමයි දෙතුන් දෙන ඉන්න කට්ටිය. Young Couples උනත් එනව. ඒක balance එකේ යනව. Car එකක සුද්දෙක් දෙන්නෙක් හිටිය කියල tour guides ලට එහෙම අහේනියක් වෙන්නෙ නෑ. හැබැයි ඉස්සර internet අඩු කාලෙ වගේ නෙමේ දැන් young people smart ඒ නිසා තනියෙම හොයන් එන්න බලන සෙට් එකකුත් ඉන්නව.
    සමහර රටවල් තියනව එහෙම බැරි. ඒ කියන්නෙ guide කෙනෙක් ඉන්නම ඕන යන්න ඒක rule එකක්. භූතන් වල එහෙමයි.