ළමයට ජාතිය දාන්න බෑ කිව්ව ගෑණු කෙනා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමනේ, උප්පැන්න සහතිකේ උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. සිංහලෙන් දෙමලෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙන්ම ලොකුවටම තියෙනවා. එහෙව් එකේ ආයේ ශ්‍රී ලාංකික කියල දාන සිරිතක් තියේද ජාතියට? ශ්‍රී ලංකා කියල ගහල තියෙන උප්පැන්නෙකට නම දීලා රෙජිස්ටර් කරද්දී ඕස්ට්‍රේලියන් වෙන සිරිතක් තියෙනවද?

    ඒක නිකන් ඔතනට මනුෂ්‍ය කියල දැම්මා වගේ. වෙන සත්තු කවුරුත් උප්පැන්න හදන්නේ නැත්තන් මොකටද ආයේ මනුෂ්‍ය කියල දාන්නේ. ආන්න ඒ වගේ ඕක අදාලම නැති ප්‍රශ්නයක්. එහෙනම් ඔතනින් ජාතිය කියන ෆීල්ඩ් එක අයින් කරළම දාන්න ඕන.
    certificate-of-pet-birth-style-002-F.jpg
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Me gani hari.

    ජාතිය kiyanne nationality. Ekata Sri Lankan (ශ්‍රී ලාංකික) thama enna one.

    Okata සිංහල kiyala danna one Ethnicity (ජන වර්ගය) kiyala thiyenawa nam.
    සිංහල කියන්න‍ේ ජනවර්ගයක් කියන්න‍ේ ක‍ොහමද ? ජනවර්ගය හා ජාතිය අතර ව‍ෙනස ම‍ොකද්ද ? ව‍ෙනස දැනග‍ෙනද සිංහල ජනවර්ගයක් කියන්න‍ේ ?
     
    • Like
    Reactions: B.Chat

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Me gani hari.

    ජාතිය kiyanne nationality. Ekata Sri Lankan (ශ්‍රී ලාංකික) thama enna one.

    Okata සිංහල kiyala danna one Ethnicity (ජන වර්ගය) kiyala thiyenawa nam.
    Birth certificate එකේ ජාතිය තියෙන්නේ Race කියලා. Nationality කියලා නෙමෙයි.
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Me gani hari.

    ජාතිය kiyanne nationality. Ekata Sri Lankan (ශ්‍රී ලාංකික) thama enna one.

    Okata සිංහල kiyala danna one Ethnicity (ජන වර්ගය) kiyala thiyenawa nam.
    ජාතිය කියල උප්පැන්නෙ තියෙන්නෙ "Race". 🙂
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Jathiya kiyanne Nationality kiyana eka, eeka hema thissema wenne Sri Lankan. Hari wachane Jana wargaya (Ethinicity)

    උප්පැන්න සහතිකයක් තියෙනවා නම් අරන් බලපන් මචං. උඹට ඕනෙ ඕනෙ තේරුම් දෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: B.Chat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උප්පැන්න සහතිකයක් තියෙනවා නම් අරන් බලපන් මචං. උඹට ඕනෙ ඕනෙ තේරුම් දෙන්න බෑනෙ.
    Uppenne thiyana labbak newe mama kiwwe, wenna oni hari widiha.
    mata oni theruma nam denna oni ne, hebey umba poddak google karala hari balapan Race vs Ethnicity vs Nationality kiyana eka.
     
    • Like
    Reactions: B.Chat

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මචං දන්න එකෙක් මේක නිවැරදී කරපන්, මෙකී මේ වරද්දගෙන ද, ජන වර්ගය කියන එක නේද මේ ලාංකීක කියලා දාගන්න හදන්නේ ? මන් නම් කියන්නේ එක උප්පැන්නෙන් ම අයින් කලා නම් හරී
     
    • Like
    Reactions: B.Chat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    ඇත්තම කිව්වොත් ක්ලිප් එකේ පොඩි කෑල්ලක් විතරයි ඇහුවෙ. ඊට පස්සෙ මම ඒක මියුට් කරලා ඒකි දිහා බලන් හිටියා.

    මියුට් කරලා ඒකි දිහා බලන් හිටියා.
    අතේ පාරක් ගහන්න ඇති 🤣🤣
     
    • Love
    Reactions: ruchira55

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Uppenne thiyana labbak newe mama kiwwe, wenna oni hari widiha.
    mata oni theruma nam denna oni ne, hebey umba poddak google karala hari balapan Race vs Ethnicity vs Nationality kiyana eka.
    එහෙම ඕනෙ නෑනෙ, උප්පැන්නෙ පැහැදිලිව දාල තියෙනව හරි ඉංග්‍රීසි තේරුම. නිදහස් අධ්‍යාපනේ/ free education වගේ පටලගන්න එපා මචං.
     
    • Like
    Reactions: B.Chat

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සිංහල දෙමළ කියන එක භාෂණය කියලා වගේ දාන්න පුලුවන් නේද?? හැබැයි ජාතිය ශ්‍රීලාංකික වෙන්න ඕනේ කියන එක නං මං හිතන්නේ හරි...🤔🤔
     
    • Like
    Reactions: B.Chat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    https://elakiri.com/threads/meh-moda-gaani.2069603/

    මේ thread එකේ ගෑණු කෙනා කියන එක කොච්චර දුරට හරි ද? අනිත් රටවල්වල මේ ගැන තියෙන නීතිමය තත්වේ මේකක් ද? දන්න කට්ටිය ඉන්නවා නම් කියමු බලන්න

    P.s. කට්ටිය කියන දේවල් වලින් මට තේරුන විදියට මේකට කරන්න ඕනි ජාතිකත්වය කියලා අනිවාර්ය field එකක් එන්න ඕනි. ඒක ශ්‍රී ලාංකික කියලා දාන්න. ජාතිය කියලා තව optional field එකක් එන්න ඕනි. කැමති නම් ජාතිය දාන්න පුලුවන් නැත්තන් ඕනි නෑ. හැබැයි මේකෙන් කෙනෙක්ගේ අනන්‍යතාවයේ එක කොටසක් හැලෙනවා(දෙවනි පරම්පරාවෙන් හෝ තුන්වැනි පරම්පරාවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේක වෙන්න පුළුවන්. හේතුව තමන්ගේ තාත්තගේ ජාතිය උප්පැන්නෙ නැත්තන් පුතාටත් ජාතියක් දාන්න වෙන්නේ නෑ). ජාතික ආරක්ෂාව වගේම තව බුද්ධිමය තොරතුරු වලට එක දත්තයක් අඩු වෙනවා. සමහර කාරණා කෙලින්ම හෝ වක්‍රව ජාතිකත්වය එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්නය එහෙම ජාතියක් නැති කෙනෙක් තමන්ගේ ජාතිකත්වය ගැන ප්‍රශ්න කරන්න ගත්තොත් එකට ඒ කෙනාට ලැබෙන, ලබා ගන්න පුළුවන් උත්තරේ මොකක් ද කියන එක

    (වෙන රටවල් වලට යනකොට ඒ රටවල් විදේශිකයන්ගේ ජාතිය බලනවා ද? required දෙයක් ද වගේ ඒවත් මෙතෙන් දී සලකල බලන්න වෙයි)
    Anit ratawal wala labbawal wedak na. Anit ratawal karana ewa api karanna one nane
     
    • Like
    Reactions: B.Chat

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    1662023650990.png

    nationality kiyala nemei thiyenne race kiyala. oka sinhala wachane awlak thiyenne. race kiyana ekata kohomath sri lankan kiyala dala hariyanne nane.
     
    • Like
    Reactions: B.Chat