ළමයට ජාතිය දාන්න බෑ කිව්ව ගෑණු කෙනා

EON

Well-known member
  • Nov 4, 2012
    3,293
    2,910
    113
    https://elakiri.com/threads/meh-moda-gaani.2069603/

    මේ thread එකේ ගෑණු කෙනා කියන එක කොච්චර දුරට හරි ද? අනිත් රටවල්වල මේ ගැන තියෙන නීතිමය තත්වේ මේකක් ද? දන්න කට්ටිය ඉන්නවා නම් කියමු බලන්න

    P.s. කට්ටිය කියන දේවල් වලින් මට තේරුන විදියට මේකට කරන්න ඕනි ජාතිකත්වය කියලා අනිවාර්ය field එකක් එන්න ඕනි. ඒක ශ්‍රී ලාංකික කියලා දාන්න. ජාතිය කියලා තව optional field එකක් එන්න ඕනි. කැමති නම් ජාතිය දාන්න පුලුවන් නැත්තන් ඕනි නෑ. හැබැයි මේකෙන් කෙනෙක්ගේ අනන්‍යතාවයේ එක කොටසක් හැලෙනවා(දෙවනි පරම්පරාවෙන් හෝ තුන්වැනි පරම්පරාවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේක වෙන්න පුළුවන්. හේතුව තමන්ගේ තාත්තගේ ජාතිය උප්පැන්නෙ නැත්තන් පුතාටත් ජාතියක් දාන්න වෙන්නේ නෑ). ජාතික ආරක්ෂාව වගේම තව බුද්ධිමය තොරතුරු වලට එක දත්තයක් අඩු වෙනවා. සමහර කාරණා කෙලින්ම හෝ වක්‍රව ජාතිකත්වය එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්නය එහෙම ජාතියක් නැති කෙනෙක් තමන්ගේ ජාතිකත්වය ගැන ප්‍රශ්න කරන්න ගත්තොත් එකට ඒ කෙනාට ලැබෙන, ලබා ගන්න පුළුවන් උත්තරේ මොකක් ද කියන එක

    (වෙන රටවල් වලට යනකොට ඒ රටවල් විදේශිකයන්ගේ ජාතිය බලනවා ද? required දෙයක් ද වගේ ඒවත් මෙතෙන් දී සලකල බලන්න වෙයි)
    balahan.. ratak widiyata econimically api puken gihilla inne. e asse munta thiyana prashna. rewila inna welaweth satha pahakata wadak nathi gon prashna allan minissu ewata uththara hoyanna kale kanawa.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    She is correct! Nationality (Jathiya should be Sri Lankan). The ethnicity is something which describes the social group that someone belongs to.
     
    • Like
    Reactions: shenat

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වේස අරගල ජෙපි හුත්තිට හම්බ කියලා දාන්න බැරි මොකෝ.ජේවීපී කියන්නේ හම්බ ජාතියටනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමනේ, උප්පැන්න සහතිකේ උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. සිංහලෙන් දෙමලෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙන්ම ලොකුවටම තියෙනවා. එහෙව් එකේ ආයේ ශ්‍රී ලාංකික කියල දාන සිරිතක් තියේද ජාතියට? ශ්‍රී ලංකා කියල ගහල තියෙන උප්පැන්නෙකට නම දීලා රෙජිස්ටර් කරද්දී ඕස්ට්‍රේලියන් වෙන සිරිතක් තියෙනවද?

    ඒක නිකන් ඔතනට මනුෂ්‍ය කියල දැම්මා වගේ. වෙන සත්තු කවුරුත් උප්පැන්න හදන්නේ නැත්තන් මොකටද ආයේ මනුෂ්‍ය කියල දාන්නේ. ආන්න ඒ වගේ ඕක අදාලම නැති ප්‍රශ්නයක්. එහෙනම් ඔතනින් ජාතිය කියන ෆීල්ඩ් එක අයින් කරළම දාන්න ඕන.

    උප්පැන්න තියෙන රටේම වෙන්න ඕන නෑ මචන් ජාතිකත්වය. උදාහරණෙකට ඕස්ට්‍රේලියාවෙදි ඉපදෙන ළමයෙකුගේ දෙමව්පියන්ට ස්ථීර පදිංචිය/පුරවැසිභාවය නැත්තං ළමය එහේ පුරවැසියෙක් වෙන්නෙ නෑ.

    එතකොට,
    උපන් ස්ථානය/උප්පැන්නෙ තියෙන රට : ඕස්ට්‍රේලියාව
    ජාතිකත්වය: ශ්‍රී ලාංකික

    ජාතිකත්වය ශ්‍රී ලාංකික නොවී ආගම/භාෂාව දාන එකයි අර කියන්නෙ. ඒ කතාව හරි.