ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයේ නම් මම හිතන්නේ නැ මේ වගේ ප්‍රොග්‍රැම් එකක්වත් ලන්කාවට ඒයි කියලා සැහෙන කාලෙකට, මේක වගේම The Amazing Race,Covert Affairs තව ඩිස්කවරි ඩොකියුමන්ට්‍රි ගොඩක් ලන්කාව ඇතුලේ ශූට් කලා, ඒත් දැන් නම් එන එකක් නැ වගේ.. තත්වේ දරුනුයිනේ.. :sorry: